Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="indikaku" data-source="post: 25439932" data-attributes="member: 351847"><p>Lankabell හැර අනික් 4G Connection මට නම් වැඩක්ම නෑ. ගෙදර Fiber Connection එකත් තියනවා. ලංකා බෙල්, ඩයලොග් 4G Connections දෙකකුත් තියනවා. දැනට Fiber Connection එක තාවකාලිකව Disconnect කරලා තියෙන්නේ. Connection එක ඇරගන්න නම් පට්ටම කට්ටක් කෑවා. ඉස්සර 15000 යි. මම හිතන්නේ මම ඉන්න පැත්තේ ඉස්සරවෙලාම ගත්තේ මම. වාසියකට තිබුනේ Distribution Box එකට තිබ්බේ 25 මීටර විතර. කණුවේ ඉදන් ගෙදරට තියෙන දුර වැඩි උනාම ලයින් එක අදින්න ලොකු වියදමක් යනවා. ඒ නිසා කම්බිය පරිස්සනම් කරගන්න වෙනවා. අනික Fiber Trained Workers ලා අඩු නිසා Service එකට කල් ගන්නවා වැඩී. අනික් කම්බි වගේ පුරුද්දලා කරන වැඩක් නෙමේනේ. අපේ රටේ නමට 4G, 5G නිසා මම නම් හිතන්නේ වඩාත්ම ස්ථායී-Stable, Fiber Connection එක. දැනට SLT ලාට 1Gps ට වැඩි ස්පීඩ් එකක් දෙන්න පුලුවන්. ඒත් තාම දෙන්නේ 100Mbps ස්පීඩ් එකක්. ඉස්සරහට දෙයි අනිවාර්යෙන්ම. ඔය Connection වලට අමතරව Dialog 4G Youtube Connection එකත් තියෙනවා. ඩයලොග්ලගේ අනිත් සර්විස් මම දන්නෑ හැබැයි. 4G Video Package එක නම් පට්ට වටිනවා. ඒත් මට වදයක් දුන්නෙම් නැත්තේ Lankabell විතරයි. අවුරුද්දටම 2 සැරයක් විතරක් Down වෙන්න ඇති. ඒත් පැයකට විතරයි. මම නම් කියන්නේ Fiber Connection එක නැති කරගන්න එපා. වයර් එක අදින කොට අතින් වියදම් කරලා හරි ආරක්ෂා වෙන විදිහට හදාගන්න. අනික හදන්න එන මිනිස්සුන්ගේ ඇගට ගොඩවෙන්නැතුව ඒයට තේ එකක්ලා එහෙම දීලා Personal නම්බර් එකක් ඉල්ල ගන්න. Down උන වෙලාවට 1212 කථා කරලා අරයටත් කෝල් එකක් දුන්න නම් දවසින් වැඩේ වෙනවා. අපේ ගෙදර කරන්ට් වතුර දුරකථන බිදවැටුම් පවතින්නේ උපරිම දවසයි නැත්නම් පැය ගානක්. එක එක පැති වල හැටි වෙන්නත් ඇති. මම නුවර. වෙබ්, යූටියුබ්, Content Upload කරනවනම් ඉතින් Fiber තමයි. Copy Past කරනවා වගේ. හැබැයි. Youtube බලන්න එපා Fiber එකෙන්. මුලු Play List එකම බෆර් වෙනවා වගේ ඩේටා යනවා වැඩී. නිකමට ක්ලික් කරන ඒවත් බෆර් වෙලා ඉවරයි Intro එක පටන්ගන්නත් කලින්.</p></blockquote><p></p>
[QUOTE="indikaku, post: 25439932, member: 351847"] Lankabell හැර අනික් 4G Connection මට නම් වැඩක්ම නෑ. ගෙදර Fiber Connection එකත් තියනවා. ලංකා බෙල්, ඩයලොග් 4G Connections දෙකකුත් තියනවා. දැනට Fiber Connection එක තාවකාලිකව Disconnect කරලා තියෙන්නේ. Connection එක ඇරගන්න නම් පට්ටම කට්ටක් කෑවා. ඉස්සර 15000 යි. මම හිතන්නේ මම ඉන්න පැත්තේ ඉස්සරවෙලාම ගත්තේ මම. වාසියකට තිබුනේ Distribution Box එකට තිබ්බේ 25 මීටර විතර. කණුවේ ඉදන් ගෙදරට තියෙන දුර වැඩි උනාම ලයින් එක අදින්න ලොකු වියදමක් යනවා. ඒ නිසා කම්බිය පරිස්සනම් කරගන්න වෙනවා. අනික Fiber Trained Workers ලා අඩු නිසා Service එකට කල් ගන්නවා වැඩී. අනික් කම්බි වගේ පුරුද්දලා කරන වැඩක් නෙමේනේ. අපේ රටේ නමට 4G, 5G නිසා මම නම් හිතන්නේ වඩාත්ම ස්ථායී-Stable, Fiber Connection එක. දැනට SLT ලාට 1Gps ට වැඩි ස්පීඩ් එකක් දෙන්න පුලුවන්. ඒත් තාම දෙන්නේ 100Mbps ස්පීඩ් එකක්. ඉස්සරහට දෙයි අනිවාර්යෙන්ම. ඔය Connection වලට අමතරව Dialog 4G Youtube Connection එකත් තියෙනවා. ඩයලොග්ලගේ අනිත් සර්විස් මම දන්නෑ හැබැයි. 4G Video Package එක නම් පට්ට වටිනවා. ඒත් මට වදයක් දුන්නෙම් නැත්තේ Lankabell විතරයි. අවුරුද්දටම 2 සැරයක් විතරක් Down වෙන්න ඇති. ඒත් පැයකට විතරයි. මම නම් කියන්නේ Fiber Connection එක නැති කරගන්න එපා. වයර් එක අදින කොට අතින් වියදම් කරලා හරි ආරක්ෂා වෙන විදිහට හදාගන්න. අනික හදන්න එන මිනිස්සුන්ගේ ඇගට ගොඩවෙන්නැතුව ඒයට තේ එකක්ලා එහෙම දීලා Personal නම්බර් එකක් ඉල්ල ගන්න. Down උන වෙලාවට 1212 කථා කරලා අරයටත් කෝල් එකක් දුන්න නම් දවසින් වැඩේ වෙනවා. අපේ ගෙදර කරන්ට් වතුර දුරකථන බිදවැටුම් පවතින්නේ උපරිම දවසයි නැත්නම් පැය ගානක්. එක එක පැති වල හැටි වෙන්නත් ඇති. මම නුවර. වෙබ්, යූටියුබ්, Content Upload කරනවනම් ඉතින් Fiber තමයි. Copy Past කරනවා වගේ. හැබැයි. Youtube බලන්න එපා Fiber එකෙන්. මුලු Play List එකම බෆර් වෙනවා වගේ ඩේටා යනවා වැඩී. නිකමට ක්ලික් කරන ඒවත් බෆර් වෙලා ඉවරයි Intro එක පටන්ගන්නත් කලින්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom