slt 4g and lankabell

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machan kauru hari kiyanna lankabell coverage eka lagadi all area cover karaida kiyala. Unge package adu nisa ganna inny eth coverage na ne. Slt walata wada wasi. Mun me awurudde full coverage eka deuda ban...
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාබෙල් ලයින් එක දෙන්නේ මචන් උන්ගේ කියල තියන mbps ගැන එනවනම් විතරයි ..ඊට අඩුවෙන් එක mb එකක්වත් අඩු උනොත් ලයින් එක දෙන්නේ නා..අපේ ඔපිස් එකට ගත්තා ලයින් එකක් ..සුපිරි