Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT 4G Awulda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT නම් ගන්නවත් හිතන්න එපා මම අදුරන එකෙක්ටවත් ගන්න දෙන්නෙ නෑ. මීට මාසෙකට කලින් මම ගත්ත FIBER connection එකක්. සතියක් හරියට වැඩ කලේ නෑ. fault එකක් ආව, hotline කතා කලා. 3න් 4 පාරක් ආව. ඇවිල්ල බලල කියනව line එක දෙන්න ආපු constructors ලට කියන්නන් කියනව යනව.

බැරිම තැන ගියා regional office එකට ගිහින් කිවුව සති දෙකකට කලින් දැන්. ඊට පස්සෙ උනුත් එක තැන් වලට කතා කරල කරල අන්තිමට පස්සෙ කිවුව දවසක් ඇතුලත ආවෙ නැත්තන් number එකක් දුන්න මට call කරන්න කියල. දැන් ආවෙ නැති හින්ද ඔන්න මම කතා කරා, එතනින් කිවුව ආ ඒක නාරාහේන්පිටට කියල තියෙන්නෙ කියල. ඊට පස්සෙ මම අර කලින් බලන්න ආපු එකෙක්ගෙ number එකක් තිබිල call කළා. එතකොට ඌ කිවුව ඌ ඉන්නෙ නාරාහේන්පිට අපේ පැත්තෙ ඒව බලන්නෙ නෑ කියල. ඊට පස්සෙ මම manager ට call කරා. එතකොට ඌ කියනව දැන් Email එකක් යවන්නන්ලු. දවස් දෙකකින් විතර ආවෙ නැත්තන් මට ආයෙ call කරන්න කියල. මමත් ඉවසගෙන ඉදල හරි අවුලක් නෑ කියල හිටිය. එක පකෙක් ආවෙ නෑ හදන්න. ඊට පස්සෙ ආයෙ call කරා manager ට. මැනේජර් නෑලු ඒ වෙලාවෙ. මොකද්ද කරන්න ඕන කියල ඇහුව. මම කිවුව seen එක.

මම කියන්න කට ගත්ත විතරයි ආ ඔව් ඒක හදන්න දීල තියෙන්නෙ කිවුව. උන් ඔක්කොම හැම තැනින්ම දන්නව දැන් මගෙ fault එක ගැන. ඒත් එකෙක් responsibility එක ගන්නෙ නෑ. ඔන්න දවසක් ඇවිල්ල බොරුවට බැලුව line එක දීපු කණුවෙ එහෙම මොනවද. ඊට පස්සෙ යන්න ගියා. ආයෙ මම කලින් බලන්න ආපු එකෙක්ට call කරා, එතකොට කිවුව ඒකෙ cable වල අවුලක් තියෙන්නෙ දැන් හදන්න කියල තියෙන්නෙ එයාල ඇවිල්ල හදයි කියල. මොන හුයන්නක්ද බන් ඒ. මට මල පැනල හිටියෙ. ඊට පසේ කියනව ඒක හදනකන් දැනට ADSL එක තිබ්බට අවුලක් නැද්ද කියල. වෙලාවෙ හටියට එක් හරි දෙන්න කිවුව. ඊලගට කියනව. letter එකක් ලියල managerta දෙන්නලු. loop එකක් තියිනවද කියල බලල දෙන්නන්ලු.

මොන මගුලක්ද බන් මම මෙච්චර රස්තියාදු වෙන්නෙ. technical fault එන එක වෙනම කතාවක්. ඒව ආවහම වෙලාවට හදන්න service එක තියෙන්න ඕන. අපි මේ දෙකට නැවීගෙන පස්සෙන් ගිහින් වැද වැද ඉල්ලන්න මේක AGA Office නෙමේනෙ හුත්ට. අපි සල්ලි දීලනෙ ගන්නෙ. දැන් මම මුලින්ම fiber ගන්නෙ නැතුව කෙලින්ම adsl ඉල්ලුව නම් මුන් මේ loop හොය හොය ඉන්නවද? කෙලින්ම ඇවිල්ල දෙනව මිසක්. මුන් දන්නෙ bill එකේ dead line පැන්නහම warning දෙන්නයි promotion කර කර මිනිස්සුන්ව ගොනාට අන්ද අන්ද connection දෙන්නයි. මට නම් එපාම වෙලා තියෙන්නෙ. වෙන option එකකට යනව එක්කො dialog නැත්තන් bell. උබල නන් එකෙක් ගන්න එපා ඕක. උන්ට මම call කරපුව අනන් මනන් ඔක්කොම record මන් ගාව තියනව. ඕන එකෙක්ට පෙන්නන්න පුළුවන්. වෙලාවට මගෙ 4n එකේ පොඩි app කෑල්ලක් නිසා හැම මගුලම record වෙනව. ආයෙත් කියන්නෙ උබල ගන්න කලින් දෙපාරක් හිතහන්. මුන්ගෙ SLT එක ඇතුලෙත් පොඩි පොඩි අවුල් තියනව කියල මට SLT එකේම වැඩ කරන එකෙක් කිවුව. ඒ නිසා බලාගෙන.

[QUOTE="manarrow, post: 19183752, member: 524640"] [SIZE="4"][COLOR="Blue"]SLT නම් ගන්නවත් හිතන්න එපා මම අදුරන එකෙක්ටවත් ගන්න දෙන්නෙ නෑ. මීට මාසෙකට කලින් මම ගත්ත FIBER connection එකක්. සතියක් හරියට වැඩ කලේ නෑ. fault එකක් ආව, hotline කතා කලා. 3න් 4 පාරක් ආව. ඇවිල්ල බලල කියනව line එක දෙන්න ආපු constructors ලට කියන්නන් කියනව යනව. බැරිම තැන ගියා regional office එකට ගිහින් කිවුව සති දෙකකට කලින් දැන්. ඊට පස්සෙ උනුත් එක තැන් වලට කතා කරල කරල අන්තිමට පස්සෙ කිවුව දවසක් ඇතුලත ආවෙ නැත්තන් number එකක් දුන්න මට call කරන්න කියල. දැන් ආවෙ නැති හින්ද ඔන්න මම කතා කරා, එතනින් කිවුව ආ ඒක නාරාහේන්පිටට කියල තියෙන්නෙ කියල. ඊට පස්සෙ මම අර කලින් බලන්න ආපු එකෙක්ගෙ number එකක් තිබිල call කළා. එතකොට ඌ කිවුව ඌ ඉන්නෙ නාරාහේන්පිට අපේ පැත්තෙ ඒව බලන්නෙ නෑ කියල. ඊට පස්සෙ මම manager ට call කරා. එතකොට ඌ කියනව දැන් Email එකක් යවන්නන්ලු. දවස් දෙකකින් විතර ආවෙ නැත්තන් මට ආයෙ call කරන්න කියල. මමත් ඉවසගෙන ඉදල හරි අවුලක් නෑ කියල හිටිය. එක පකෙක් ආවෙ නෑ හදන්න. ඊට පස්සෙ ආයෙ call කරා manager ට. මැනේජර් නෑලු ඒ වෙලාවෙ. මොකද්ද කරන්න ඕන කියල ඇහුව. මම කිවුව seen එක. මම කියන්න කට ගත්ත විතරයි ආ ඔව් ඒක හදන්න දීල තියෙන්නෙ කිවුව. උන් ඔක්කොම හැම තැනින්ම දන්නව දැන් මගෙ fault එක ගැන. ඒත් එකෙක් responsibility එක ගන්නෙ නෑ. ඔන්න දවසක් ඇවිල්ල බොරුවට බැලුව line එක දීපු කණුවෙ එහෙම මොනවද. ඊට පස්සෙ යන්න ගියා. ආයෙ මම කලින් බලන්න ආපු එකෙක්ට call කරා, එතකොට කිවුව ඒකෙ cable වල අවුලක් තියෙන්නෙ දැන් හදන්න කියල තියෙන්නෙ එයාල ඇවිල්ල හදයි කියල. මොන හුයන්නක්ද බන් ඒ. මට මල පැනල හිටියෙ. ඊට පසේ කියනව ඒක හදනකන් දැනට ADSL එක තිබ්බට අවුලක් නැද්ද කියල. වෙලාවෙ හටියට එක් හරි දෙන්න කිවුව. ඊලගට කියනව. letter එකක් ලියල managerta දෙන්නලු. loop එකක් තියිනවද කියල බලල දෙන්නන්ලු. මොන මගුලක්ද බන් මම මෙච්චර රස්තියාදු වෙන්නෙ. technical fault එන එක වෙනම කතාවක්. ඒව ආවහම වෙලාවට හදන්න service එක තියෙන්න ඕන. අපි මේ දෙකට නැවීගෙන පස්සෙන් ගිහින් වැද වැද ඉල්ලන්න මේක AGA Office නෙමේනෙ හුත්ට. අපි සල්ලි දීලනෙ ගන්නෙ. දැන් මම මුලින්ම fiber ගන්නෙ නැතුව කෙලින්ම adsl ඉල්ලුව නම් මුන් මේ loop හොය හොය ඉන්නවද? කෙලින්ම ඇවිල්ල දෙනව මිසක්. මුන් දන්නෙ bill එකේ dead line පැන්නහම warning දෙන්නයි promotion කර කර මිනිස්සුන්ව ගොනාට අන්ද අන්ද connection දෙන්නයි. මට නම් එපාම වෙලා තියෙන්නෙ. වෙන option එකකට යනව එක්කො dialog නැත්තන් bell. උබල නන් එකෙක් ගන්න එපා ඕක. උන්ට මම call කරපුව අනන් මනන් ඔක්කොම record මන් ගාව තියනව. ඕන එකෙක්ට පෙන්නන්න පුළුවන්. වෙලාවට මගෙ 4n එකේ පොඩි app කෑල්ලක් නිසා හැම මගුලම record වෙනව. ආයෙත් කියන්නෙ උබල ගන්න කලින් දෙපාරක් හිතහන්. මුන්ගෙ SLT එක ඇතුලෙත් පොඩි පොඩි අවුල් තියනව කියල මට SLT එකේම වැඩ කරන එකෙක් කිවුව. ඒ නිසා බලාගෙන.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom