SLT 4G Awulda

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    SLT එකෙන් 4G දෙන නිසා හිතුවා ඒ Connection එකකුත් ගන්න
    ඔන්න අද හා හා පුරා කියලා 4G රවුටරේ ගෙදරටම ඇවිල්ල තිබ්බා

    අපේ පැත්තේ Signal කණු දෙකත් තුනත් අතර තමා පවතින්නේ
    තාම නම් Connection එක Active කරල නැහැ

    නොර්මල් කස්ටමර්ස්ලාටත් මේ මාසේ 7000ක් වෙන එක 2000ස් ගානකට ගන්න
    පුළුවන්

    එළකිරි එකේ දැනටම යුස් කරන අය ඇති Dialog කනෙක්ෂන් එහෙම
    මොකද තත්වේ මේ ගැන අදහසක් දමන්න

    b2x1aBN.jpg

    9tz448.jpg

    මට නම් හිතෙනවා වාසි කියලා දැනට තියෙන ADSL Connection එක තියෙද්දීම තමයි Web Family Package එකකට මේක ගත්තේ

    දැනට අරගෙන පාවිච්චි කරන අය එන්ඩෝ
    හොඳ නරක කියන්නෝ

    --------------------------------------------------------------------------
    27-10-2015 7:19 AM

    ඊයේ රෑ වෙනකොට Connection එක හරිගස්සල තිබ්බා
    මෙන්න අද උදේ ලබාගත් Speedtest.net වාර්තාව

    6oNVIYo.jpg

    Signal කණු පහක් හතරත් පහත අතර දොලනවා වේ

    Last edited:

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මේකේ සිග්නල් තියෙන්නේ කොහෙටද බන්? විස්තරයක් කියපන්කො. මාසෙට කීයක් ගෙවන්න ඕනද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ සිග්නල් තියෙන්නේ කොහෙටද බන්? විස්තරයක් කියපන්කො. මාසෙට කීයක් ගෙවන්න ඕනද?
    ගම්පහ දිස්ත්‍රිකය ගැන සඳහන් කොරොත් මචං ගොඩක් පැති වලට තියෙනවා
    කොළඹත් එහෙමයි හැබැයි ඔය හොරණ අවිස්සාවේල්ල මහරගමත් පොඩ්ඩක් අවුල් කියල කියනවා මචං
    සිග්නල් මමයි ටෙස්ට් කරගත්තේ ;)

    මොබිටෙල් 4G තියෙන පැති වලින් 68% වගේ SLT 4G තියෙනවා
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මමත් ලගදින් ගත්තා
    දැනටනම් ඉතින් පට්ටා:yes:. හැබැයි කනේක්ෂන් ඇක්ටිවු කරගන්න ගිහින් ලේ ගොඩක් පිච්චුනා:angry:
     
    • Like
    Reactions: Mal Baba

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ලගදින් ගත්තා
    දැනටනම් ඉතින් පට්ටා:yes:. හැබැයි කනේක්ෂන් ඇක්ටිවු කරගන්න ගිහින් ලේ ගොඩක් පිච්චුනා:angry:

    දැන් මගේ තියෙන ADSL කනෙක්ෂන් එකට 4G එනවද එහෙම නැත්තම් අලුත් කනෙක්ෂන් එකක් විදිහට මාසික ගාස්තුවක් එක්ක එනවද?

    කොහොමද එක වෙන්නේ? එතකොට දැන් තියෙන එකට මොකද වෙන්නේ? මේවට අපිට හරි පිළිතුරු අවශ්‍යයි :dull::(
     
    • Like
    Reactions: Mal Baba

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ගම්පහ දිස්ත්‍රිකය ගැන සඳහන් කොරොත් මචං ගොඩක් පැති වලට තියෙනවා
    කොළඹත් එහෙමයි හැබැයි ඔය හොරණ අවිස්සාවේල්ල මහරගමත් පොඩ්ඩක් අවුල් කියල කියනවා මචං
    සිග්නල් මමයි ටෙස්ට් කරගත්තේ ;)

    මොබිටෙල් 4G තියෙන පැති වලින් 68% වගේ SLT 4G තියෙනවා

    ටෙලිකොම් කණුව නම් ලඟම තියනවා. ඒත් මෙහෙට 4G තියනවද මන්ද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගම්පහ දිස්ත්‍රිකය ගැන සඳහන් කොරොත් මචං ගොඩක් පැති වලට තියෙනවා
    කොළඹත් එහෙමයි හැබැයි ඔය හොරණ අවිස්සාවේල්ල මහරගමත් පොඩ්ඩක් අවුල් කියල කියනවා මචං
    සිග්නල් මමයි ටෙස්ට් කරගත්තේ ;)

    මොබිටෙල් 4G තියෙන පැති වලින් 68% වගේ SLT 4G තියෙනවා

    දැන් තියෙන එක මොකද බන් වෙන්නේ? ADSL එකට? එතකොට කනෙක්ෂන් දෙකටම ගෙවන්න වෙනවද? වැස්ස දවසට සිග්නල් අඩු වෙනවද? :nerd: