SLT 4G ? / DIALOG 4G ?

SLT 4G ? / DIALOG 4G

  • SLT 4G

    Votes: 86 46.5%
  • Dialog 4G

    Votes: 99 53.5%

  • Total voters
    185

uajanath

Well-known member
  • Apr 1, 2009
    7,818
    749
    113
    ○ Slt 4G da? / Dialog 4G da?

    ○ Ubalata me deken hnda mokadda.


    ●Mn gawa slt fibre thibba danata line eka kapala thiyanne

    Fibre eka nam kiyana kisima waradak na patta speed speed eka kawadawath adu une na 6 month use kara.

    Unge phone rental ekath ekka 2500 panala enawa. Call use kraneth nathuwa. Ekai padu.

    Dan use karanne dialog 4G pattama slow.


    Menna speed eka


    7380219236.png




     

    Ghost_djw00

    Active member
  • May 12, 2015
    410
    53
    28
    galle
    ane bn SLT 4G gana nm katha karanna epa. man kiribathgoda welath eke signal na. eye gatta dialog 4g ekak.. antana nathuwath signal thiyenwa supiriyata

    24xdspf.jpg

    tinypic.com
     
    Last edited:

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,271
    501
    113
    කන්ද උඩරට
    speed walata rewatila nam SLT ganna epa un LTE denna thama capable nea, complain ekak demmath un ganan ganne nea mama awuruddakata wediya use kara meloma rahak nea anthimeta disconnect karala dialog gaththa
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    9,621
    3,321
    113
    37
    Land of the Gods 🕎
    මචෝ ඩයලොග් තමා බන් ඉන්ටර්නෙට් නම් ආය මොකා කිව්වත් ටෙලිකොම් අමු ගූ බන් එක්කෝ ස්ටැබල් නෑ , ඔන්න හිටි ගමන් අම්බ ස්ලොව් හිටි ගමන් පට්ට ස්පීඩ් හිටි ගමන් සිග්නල් නෑ සුවර්ම නැති නෙට්වර්ක් එකක්. අවුල් ගියාම කියන්න කෙනෙක් නෑ බන් එක තමා එපාම වෙන්නෙ. උන්ගේ කස්ටමර්කෙයා එකට කෝල්ම ගන්න ඔන ඉතින් අනිවා පැය බාගයක් ඉන්න උනොත් රු 50 ඉවරයි. එක්කෝ ඊමේල් ගහන්න ඔන විකාරයක්.
    ඩයලොග් මලාට සිගනල් නම් ඩ්‍රොප් වෙන්නෙ නෑ.
    අනික ස්පීඩ් ස්ටෑබල් උබට ලාර්ජ් ෆයිල් එකක් ටන් ගාල ගන්න පුලුවන්. අනික බන් අවුලක් ගියාම උබට උන්ට කියන්න ඔන තරම් විදි තියෙනව එක්කෝ චැට්, සක්යිප්, ෆෙස්බුක්, වගේ
    මමත් ඩයලොග් වලින් ටෙලිකොම් මාරු උනා ලෙඩ ගොඩක් බන්. හොදම දේ හොදටම සිගන්ල් තියෙන එක ගනින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,099
    4,676
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    D 4G සහ SLT 4G දෙකම පාවිච්චි කරනවා
    මාසෙන් භාගයක් SLT භාගයක් Dialog

    Towers දෙකම ගොඩක් ළගින් තියෙන නිසා ස්පීඩ් එක උපරිම මට්ටමෙන් තියෙනවා
    අවුලක් කියන්න නැති තරම්
    SLT 4G වලට මට බිල 1785.00ක් එනවා
    Dialog 4G වලට බිල 1,676.36ක් එනවා
    Tax එක්ක

    මේ දවස් වල SLT FTH දෙනවා මම රික්වෙස්ට් කළා ෆ්‍රී :D SLT 4G තියෙන නිසා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    41,830
    1,467
    113
    කුරුණෑගල
    ඩයලොග් 4g නම් ගොඩක් තැන් වලට හොදට සිග්නල් තියෙනවා. මොරටුවේදීත් 25mbps වලට වඩා එනවාඅ. රෑට 40mbps. කුරුනෑගලත් 25mbps අවම එනවා. රෑට වැඩි වෙනවා.
    Slt 4g යාලුවෙක් ගාව තිබ්බ සිග්නල් හොද නෑ. උන්ගේ කවරෙජ් අඩු ඇති. තව කෙනෙක් ගාව තිබ්බ සිග්නල් හොදට තිබ්බෙ ඒ පැත්තට. Slt ඉතිං ඩේට ලාබයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    41,830
    1,467
    113
    කුරුණෑගල
    මචෝ ඩයලොග් තමා බන් ඉන්ටර්නෙට් නම් ආය මොකා කිව්වත් ටෙලිකොම් අමු ගූ බන් එක්කෝ ස්ටැබල් නෑ , ඔන්න හිටි ගමන් අම්බ ස්ලොව් හිටි ගමන් පට්ට ස්පීඩ් හිටි ගමන් සිග්නල් නෑ සුවර්ම නැති නෙට්වර්ක් එකක්. අවුල් ගියාම කියන්න කෙනෙක් නෑ බන් එක තමා එපාම වෙන්නෙ. උන්ගේ කස්ටමර්කෙයා එකට කෝල්ම ගන්න ඔන ඉතින් අනිවා පැය බාගයක් ඉන්න උනොත් රු 50 ඉවරයි. එක්කෝ ඊමේල් ගහන්න ඔන විකාරයක්.
    ඩයලොග් මලාට සිගනල් නම් ඩ්‍රොප් වෙන්නෙ නෑ.
    අනික ස්පීඩ් ස්ටෑබල් උබට ලාර්ජ් ෆයිල් එකක් ටන් ගාල ගන්න පුලුවන්. අනික බන් අවුලක් ගියාම උබට උන්ට කියන්න ඔන තරම් විදි තියෙනව එක්කෝ චැට්, සක්යිප්, ෆෙස්බුක්, වගේ
    මමත් ඩයලොග් වලින් ටෙලිකොම් මාරු උනා ලෙඩ ගොඩක් බන්. හොදම දේ හොදටම සිගන්ල් තියෙන එක ගනින්

    අපිට්නම් ඔකෙ අබිත් පැත්ත. Adsl තියෙන්නෙ . කනෙක්ශනෙක ස්ටේබල් . හැබැයි ඉස්සර තරම්ම ස්ටේබල් නෑ. කම්ටමර්කෙයාර් එකත් සුපිරි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,099
    4,676
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    අපිට්නම් ඔකෙ අබිත් පැත්ත. Adsl තියෙන්නෙ . කනෙක්ශනෙක ස්ටේබල් . හැබැයි ඉස්සර තරම්ම ස්ටේබල් නෑ. කම්ටමර්කෙයාර් එකත් සුපිරි
    fiber walata maru weyan me dawas wala adsl 4g thiyena unta free denawa
    ubalage area eke one km athulatha distribution box eka thiyenawa nam call karala balapan uba ayithi slt office ekata :D
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,818
    749
    113
    fiber walata maru weyan me dawas wala adsl 4g thiyena unta free denawa
    ubalage area eke one km athulatha distribution box eka thiyenawa nam call karala balapan uba ayithi slt office ekata :D

    Mage fibre ekak thama bn thibe eka dan kapala dala tyanne. Bill eka wadi bn ena.

    Speed nam supiri. Dialog signal full speed na oka thama aula.

    Ubalage dilaog and slt speed report ekak dapan balana.
     

    surflive

    Active member
  • Jan 23, 2011
    884
    72
    28
    slt ekkenek gennala SLT signal check karaganna....check karala suitable ekak thoraganna....in general dialog thamai honda.....SLT very poor service
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    41,830
    1,467
    113
    කුරුණෑගල
    fiber walata maru weyan me dawas wala adsl 4g thiyena unta free denawa
    ubalage area eke one km athulatha distribution box eka thiyenawa nam call karala balapan uba ayithi slt office ekata :D

    අපේ පැත්තෙ ෆයිබර් තියෙනවාද දන්නෑ:baffled: බලන්නම්කො . කවද වෙනකල්ද ඔෆර් එක