Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT 4G vs. Dialog 4G උදව්වක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT 4G හරි Dialog 4G එකක් ගන්න කියලා බැලුවේ මචන්ලා.

SLT 4G නම් Web Pal package එක (Rs.990 -- 18GB/27GB) හරි Dialog 4G නම් Starter Package එක (Rs.900 --- 20GB/20GB) ගන්න කියල තමයි බැලුවේ.

(( දැනට use කරන්නේ Lankabell 4G එකක් ...එක නම් දැන් ටිකක් අවුල් වගේ ඉස්සර shape එකට තිබ්බ...දැන් උදේ පාන්දර විතරයි හොඳ speed එකකින් download වෙන්නේ. Connection එකත් stable නැහැ වගේ ..drop වෙනවා සැරින් සැරේ ...උදේ 8 න් පස්සේ වගේ  වැඩ කරන වෙලාවටම තමයි case වෙන්නේ... ))

1. පිළියන්දල side එකේ SLT 4G හරි Dialog 4G හරි use කරන කවුරුහරි ඉන්නවනම් help එකක් දෙන්න please මචන්ලා, SLT 4G ද Dialog 4G ද signal හොඳට තියෙන්නේ කියල ??

2. වෙන මොනාහරි packages / networks උබල recommend කරනවානම් එකත් please කියපන් මචන්ලා.

ගොඩක්ම ඕනේ වෙන්නේ Zoom/Teams calls වලට and remote computers/servers වලට log වෙන්න වගේ + through VPN වගේ

3. තව මචන්ලා SLT 4G use කරන්නේ Mobitel 4G signal ද?

4. ඒකයි සාමාන්යෙන් Dialog 4G ගත්තොත් ඒක mobile phone එකේ data විදිහට use කරනකොටයි, Huawei වගේ router එකක use කරනකොටයි වෙනසක් තියනවද Dialog ල use කරන technology/signal එකේ ? නැත්නම් එකම 4G සිග්නල් ද ?

THANKS වෙන්න ඕනේ help එකට !

[QUOTE="Madush007, post: 26619023, member: 525791"] SLT 4G හරි Dialog 4G එකක් ගන්න කියලා බැලුවේ මචන්ලා. SLT 4G නම් Web Pal package එක (Rs.990 -- 18GB/27GB) හරි Dialog 4G නම් Starter Package එක (Rs.900 --- 20GB/20GB) ගන්න කියල තමයි බැලුවේ. (( දැනට use කරන්නේ Lankabell 4G එකක් ...එක නම් දැන් ටිකක් අවුල් වගේ ඉස්සර shape එකට තිබ්බ...දැන් උදේ පාන්දර විතරයි හොඳ speed එකකින් download වෙන්නේ. Connection එකත් stable නැහැ වගේ ..drop වෙනවා සැරින් සැරේ ...උදේ 8 න් පස්සේ වගේ :( වැඩ කරන වෙලාවටම තමයි case වෙන්නේ... )) 1. පිළියන්දල side එකේ SLT 4G හරි Dialog 4G හරි use කරන කවුරුහරි ඉන්නවනම් help එකක් දෙන්න please මචන්ලා, SLT 4G ද Dialog 4G ද signal හොඳට තියෙන්නේ කියල ?? 2. වෙන මොනාහරි packages / networks උබල recommend කරනවානම් එකත් please කියපන් මචන්ලා. ගොඩක්ම ඕනේ වෙන්නේ Zoom/Teams calls වලට and remote computers/servers වලට log වෙන්න වගේ + through VPN වගේ 3. තව මචන්ලා SLT 4G use කරන්නේ Mobitel 4G signal ද? 4. ඒකයි සාමාන්යෙන් Dialog 4G ගත්තොත් ඒක mobile phone එකේ data විදිහට use කරනකොටයි, Huawei වගේ router එකක use කරනකොටයි වෙනසක් තියනවද Dialog ල use කරන technology/signal එකේ ? නැත්නම් එකම 4G සිග්නල් ද ? THANKS වෙන්න ඕනේ help එකට ! :) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom