SLT 4G හරි Dialog 4G එකක් ගන්න කියලා බැලුවේ මචන්ලා.
SLT 4G නම් Web Pal package එක (Rs.990 -- 18GB/27GB) හරි Dialog 4G නම් Starter Package එක (Rs.900 --- 20GB/20GB) ගන්න කියල තමයි බැලුවේ.
(( දැනට use කරන්නේ Lankabell 4G එකක් ...එක නම් දැන් ටිකක් අවුල් වගේ ඉස්සර shape එකට තිබ්බ...දැන් උදේ පාන්දර විතරයි හොඳ speed එකකින් download වෙන්නේ. Connection එකත් stable නැහැ වගේ ..drop වෙනවා සැරින් සැරේ ...උදේ 8 න් පස්සේ වගේ
වැඩ කරන වෙලාවටම තමයි case වෙන්නේ... ))
1. පිළියන්දල side එකේ SLT 4G හරි Dialog 4G හරි use කරන කවුරුහරි ඉන්නවනම් help එකක් දෙන්න please මචන්ලා, SLT 4G ද Dialog 4G ද signal හොඳට තියෙන්නේ කියල ??
2. වෙන මොනාහරි packages / networks උබල recommend කරනවානම් එකත් please කියපන් මචන්ලා.
ගොඩක්ම ඕනේ වෙන්නේ Zoom/Teams calls වලට and remote computers/servers වලට log වෙන්න වගේ + through VPN වගේ
3. තව මචන්ලා SLT 4G use කරන්නේ Mobitel 4G signal ද?
4. ඒකයි සාමාන්යෙන් Dialog 4G ගත්තොත් ඒක mobile phone එකේ data විදිහට use කරනකොටයි, Huawei වගේ router එකක use කරනකොටයි වෙනසක් තියනවද Dialog ල use කරන technology/signal එකේ ? නැත්නම් එකම 4G සිග්නල් ද ?
THANKS වෙන්න ඕනේ help එකට !
SLT 4G නම් Web Pal package එක (Rs.990 -- 18GB/27GB) හරි Dialog 4G නම් Starter Package එක (Rs.900 --- 20GB/20GB) ගන්න කියල තමයි බැලුවේ.
(( දැනට use කරන්නේ Lankabell 4G එකක් ...එක නම් දැන් ටිකක් අවුල් වගේ ඉස්සර shape එකට තිබ්බ...දැන් උදේ පාන්දර විතරයි හොඳ speed එකකින් download වෙන්නේ. Connection එකත් stable නැහැ වගේ ..drop වෙනවා සැරින් සැරේ ...උදේ 8 න් පස්සේ වගේ
වැඩ කරන වෙලාවටම තමයි case වෙන්නේ... ))1. පිළියන්දල side එකේ SLT 4G හරි Dialog 4G හරි use කරන කවුරුහරි ඉන්නවනම් help එකක් දෙන්න please මචන්ලා, SLT 4G ද Dialog 4G ද signal හොඳට තියෙන්නේ කියල ??