Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT 4G WIFI Router Last Promotion 999/- Only
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක හදන්න මේ කලමනා ඕනෙ

පරන ලැප්ටොප් බැටරියක්

පරන ෆෝන් බැටරියක්

3 pin connector එකක්

පරන ලැප්ටොප් බැටරියක් අරන් කේසින් එක කඩලා ඇතුලෙ තියන cell 2ක් ගන්න ඕනෙ. 18650 Lithium ion බැටරි

හොඳ බැටරි 2ක් ඕනෙ ඒකට මල්ටි මීටරේකින් චෙක් කරන්න voltage එක. 4v වත් තියනවනං හොඳයි. මල්ටි මීටරයක් නැත්තං LED bulb 2k series විදියට අමුනලා බැටරි terminal 2ට තියලා බලන්න පත්තු වෙනවද කියල

Ebay එකෙන් ඔය බැටරි ගන්නත් පුලුවන්.

ඊලඟට ඕනෙ පරන ෆෝන් බැටරියක්. ඒකෙ Protection circuit එක ගලවල ගන්න. Terminals තියන පැත්තෙ plastic කෑල්ල ගලවල plastic කෑලි ටික අයින් කලාම ඔය circuit එක මතු කර ගන්න පුලුවන්.

දැං අර 18650 battery දෙක parallel විදියට පාස්සගෙන (+ + එකට - - එකට) අර circuit එකේ B+ B- කියලා ගහලා තියන දෙකට පාස්සන්න.

රවුටරේ බැටරිය ගහන පෝට් එක පල්ලෙහා බලං ඉන්න විදියට ඇල්ලුවහම වම් පැත්තෙ තියන terminal එක +, දකුනු පැත්තෙ terminal එක - මැද එක data

අර circuit එකේ + - data (ෆෝන් බැටරිය තිබ්බ විදියටම) 3pin connector එකට පාස්සලා ගහන්න තියෙන්නෙ

[QUOTE="Bakamuna69, post: 20461416, member: 550331"] ඒක හදන්න මේ කලමනා ඕනෙ :P පරන ලැප්ටොප් බැටරියක් පරන ෆෝන් බැටරියක් 3 pin connector එකක් :D පරන ලැප්ටොප් බැටරියක් අරන් කේසින් එක කඩලා ඇතුලෙ තියන cell 2ක් ගන්න ඕනෙ. 18650 Lithium ion බැටරි :yes: හොඳ බැටරි 2ක් ඕනෙ ඒකට මල්ටි මීටරේකින් චෙක් කරන්න voltage එක. 4v වත් තියනවනං හොඳයි. මල්ටි මීටරයක් නැත්තං LED bulb 2k series විදියට අමුනලා බැටරි terminal 2ට තියලා බලන්න පත්තු වෙනවද කියල :P [IMG]https://vaporhq.com/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/b/a/battery-awt-18650-rechargable-yellow-front.jpg[/IMG] Ebay එකෙන් ඔය බැටරි ගන්නත් පුලුවන්. :P ඊලඟට ඕනෙ පරන ෆෝන් බැටරියක්. ඒකෙ Protection circuit එක ගලවල ගන්න. Terminals තියන පැත්තෙ plastic කෑල්ල ගලවල plastic කෑලි ටික අයින් කලාම ඔය circuit එක මතු කර ගන්න පුලුවන්. දැං අර 18650 battery දෙක parallel විදියට පාස්සගෙන (+ + එකට - - එකට) අර circuit එකේ B+ B- කියලා ගහලා තියන දෙකට පාස්සන්න. රවුටරේ බැටරිය ගහන පෝට් එක පල්ලෙහා බලං ඉන්න විදියට ඇල්ලුවහම වම් පැත්තෙ තියන terminal එක +, දකුනු පැත්තෙ terminal එක - මැද එක data අර circuit එකේ + - data (ෆෝන් බැටරිය තිබ්බ විදියටම) 3pin connector එකට පාස්සලා ගහන්න තියෙන්නෙ :yes: [IMG]http://img.weiku.com/a/000/511/Supply_3_7V_4400mAh_18650_Rechargeable_Lithium_ion_Battery_Packs_with_protection_Circuit_7925_1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom