I think you have opened a thread instead of sending a PM to 7788![]()

අවුරුදු 14 ක ඉඳන් SLT Internet (Dial-Up, ADSL, 4G) පාවිච්චි කරන්නේ...
උන් හොඳයි 
නැහැ එහෙම වැරදියට කපන්නේ නැහැ උන්අවුරුදු 14 ක ඉඳන් SLT Internet (Dial-Up, ADSL, 4G) පාවිච්චි කරන්නේ...
උන් හොඳයි
Contact Number : 1212
"You can access this hotline through any fixed or mobile telephone. This number is Toll free for SLT Telephones but chargeable for other networks."
Source: SLT Contact Us Page
i heard 1212 free from mobitel, is it true?

දන්නා තරමින් නැහැ..මම ඕක උන්ගෙන් ඇහුවද කොහෙද දවසක්..මොබිටෙල් වලින් ෆ්රී නැහැ කියලා කිව්වා වගේ ලාවට වගේ මතකයි..කෝල් එකක් අරගෙනම බලන්න වෙනවා![]()