SLT 4G

ndnk

Member
Mar 5, 2008
6,503
34
0
35
Machanzla man gawa danata tiyenne Dialog 4G (4 Mbps) connection ekak. SLT 4G package ekak tiyenawa 8 Mbps dena. SLT 4G use karana aya innawada. SLT 4G connection ekak ganna eka worth da? Use karana ayage experience kiyanna.
 
cedric1986

Member
Apr 9, 2012
29,703
940
0
192.168.1.1
Awulak nah..dialog wage chater widihata data kapenne nah.

64o40x.jpg
 
hema1212

Member
Feb 17, 2018
41
7
0
දෙකම use කරනවා.. dialog වලට වඩා slt හොඳයි, speed, ලාබයි .. කස්ටමර් සර්විස් නම් ගු හැත්තෑවයි slt .. මොකක් හරි අවුලක් ගියොත් මාස දෙකක් වත් යනවා උන්ට එක හදන්න .. කෝල් 500ක් 600ක් දුන්නම තමා එන්නේ .. ඒ අතින් නම් ඩයලොග් හොඳයි
 
Speed athin hodama mokakda bro. Man remote desktop ekka godak wada karanawa. So speed eka thamai ona.