SLT 5G Field Test

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
60gb ta 5g da
apita thama gal uge package thiyenne
5g denwa nam speed eka anuwa package diyaw
 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    speed කොච්චර වැඩි උනත් වැඩක් තියෙනවා ද data limit වැඩි නොකර. ඒ ඕන නෑ limit පැන්නට පස්සේ අඩු ගානේ picture එකක් load කරගන්ඩ තරම්වත් speed එකක් දෙන්ඩ ඕනේ. limit පැන්නට පස්සේ කරන්ඩ පුළුවන් එකම දේ Elakiri එන එක විතරයි. අඩු ගානේ online පත්තරයක්වත් load වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: msan

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Na bb mn kiyanne youtube,video site ehema use karaddi.hithapanko ape athin video ekak click una waradila.thathparen load welath iwarai, anika api one tharan video mula tika balala wena ekak balana ewa thiyenawane.anika oya popup sites etc

    Not the ISP's problem නේද මචන්? දැන් උබේ ලොජික් එකට කියන්න පුළුවන් හයිවේ හදන්න එපා accident වැඩි වෙනවා කියලා.

    Adblocker දාන එක උබේ වැඩක්. Automatic popups disable කරන එකත් උබේ වැඩක්. ඕනා නැති videos නොබලන එකත් උබේ වැඩක්. :rolleyes::rolleyes: