SLT 6GB Extra විදියට දීලා !

jasz

Well-known member
  • Sep 29, 2007
    8,965
    1,226
    113
    නුවර
    හම්බවෙච්ච නැති අයටත් ඉක්මනටම හම්බවේවි.:yes:

    මොන උත්ටක්ද එක එකාට එක එක දවසට? :growl:
    ඇයි බන්..උන් data ළිදෙන් ,බකට් එකකින් අරන් හැන්දකින් වෙන වෙනම අපේ data කෝප්ප වලට බෙදන නිසාද එක එකාට එක එක වේලාවල්????
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113

    Peak iwara nisa apita danma dena ekak na. dawas 5k wt balai api extra buy karai da kiyala. :frown:
    oya data godak ituru ewnta digena yanawa ati mulin. :frown:

    එහෙනම් යකෝ මට දෙන්න ඕන මුලින්ම,:frown: