ado tho neda marenna haduwe 10% increase. haha
mariyan dan puka hapagena![]()
ඕක තමා සිංහලයට කෙළවෙන තැන. එකෙකු සමාජයක් වෙනුවෙන් කතාකරාම උන්ගෙම උන් උට හිනාවෙනවා. ඕක තමා අඩුකුලේ පර හැත්ත වෙන්න හේතුව.

ado tho neda marenna haduwe 10% increase. haha
mariyan dan puka hapagena![]()

ඕක තමා සිංහලයට කෙළවෙන තැන. එකෙකු සමාජයක් වෙනුවෙන් කතාකරාම උන්ගෙම උන් උට හිනාවෙනවා. ඕක තමා අඩුකුලේ පර හැත්ත වෙන්න හේතුව.![]()
එහෙම තමයි පොන්ස් වෙන්නේ. ටෙක්ස් එකෙනුත් අඩු වෙනවා , තව 10% ඩේටා වැඩි වෙනවා.
මට ප්‍රශ්න කීපයක් තියෙනවා දන්නව නම් මේවට උත්තර දෙන්න.
කාට කාටත් එක්ස්ට්‍රා 1GB/6GB/10GB වගේ තමන් අරන් තියෙන ප්ලෑන් එකට අනුව ලැබිලා ඇතිනේ. තාම ලැබුනෙ නැති අයටත් ලැබේවී. ලැබෙන දිනය එක්ස්පයර් වෙන දිනය තීරණය කරාවි (18/19/20/21/22 වගේ දින) ඒක මෙතන ප්‍රශ්නයක් කරගන්න එපා.
අපි මේ උදාහරණෙදි අපිට ලැබුනේ එක්ස්ට්‍රා 6GB හා එක්ස්පයර් වෙන්නෙ ඔක්තෝම්බර් 18 කීයලා හිතලා කතාකරමුකො.
එහෙනම් දැන් කට්ටියට හම්බවෙච්ච එක්ස්ට්‍රා 6GB, ඔක්තෝම්බර් 18 වෙනිදායින් ඉවර වෙනවනෙ.
එක්ස්ට්‍රා ජීබී පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ ටෝට්ල් වොලියුම් එක ඉවර උනහමහනෙ.
ඉතින් බන් ඇත්තටම අපිට දීපු මේ එක්ස්ට්‍රා ජීබී ගාන, ඔක්තෝම්බර් මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා යූස් කරන්න ඕන නේද? ඔක්තෝම්බර් 18 වෙනකම් යූස් කරන්න කාලය දීලා තිබ්බත්, ඔක්තෝම්බර් මාසේ මුලදි අපිට අලුතින් ඩේඩා ලැබෙන නිසා, ඒ අලුතින් ලැබුන ඩේටා ඉවර වෙනකම් කලින් මාසේ දුන්න එක්ස්ට්‍රා ජීබී ගාන පාවිච්චි කරන්න බැරි වෙනවා නේද? කලින් මාසේ දීපු එක්ස්ට්‍රා ජීබී ටික ඔක්තෝම්බර් වල ඉවර කරන්න හිතාගෙන ඉන්නව නම්, ඔක්තෝම්බර් වල අපිට තියෙන ටෝට්ල් වොලියුම් එකම ඉවර කරන්න ඕනේ නේද? එතකොට 18 ඉඳන් 31 වෙනකම් හුලංද?
ඒ නිසා අපි සැප්තැම්බර් මාසේ 30න් ඉස්සෙල්ලා අපිට දුන්න එක්ස්ට්‍රා ජීබී ටික ඉවර කරගත්තා කියලා හිතමුකො. එතකොට ඊලඟ මාසෙට දෙන එක්ස්ට්‍රා ජීබී වල එක්ස්පයර් ඩේට් එක නොවැම්බර් 30ද?
එහෙම නැත්නම් හැම මාසෙම දෙන එක්ස්ට්‍රා ජීබී වල එක්ස්පයර් ඩේට් එක ඊලඟ මාසේ 18ද?
මේකේ ඇතුලෙ පොඩි ගේමක් යනවා කියලා උබලට හිතෙන්නෙ නැද්ද?
අපි හැමෝගෙම ප්ලෑන් වලට දෙන ඩේටා ගාන ලේසියෙන්ම වෙනස් කරන්න පුළුවන් උනත්, මුන් කට්ට කාගෙන මැනුවලි එක්ස්ට්‍රා ජීබී ඇඩ් කරන්නෙ අපිට තියෙන අදරේකටම නෙවේ නේද?
මට නිකන් සැක හිතුනා ඒකයි ඇහුවේ. දන්න කෙනෙක් ඉන්නව නම් පැහැදිලි කරලා දෙන්න.
ඕක තමා සිංහලයට කෙළවෙන තැන. එකෙකු සමාජයක් වෙනුවෙන් කතාකරාම උන්ගෙම උන් උට හිනාවෙනවා. ඕක තමා අඩුකුලේ පර හැත්ත වෙන්න හේතුව.![]()

it just one-time thing ban. extra GB credited only for this month.
from next month you 'll get 33 for day 33 anytime
http://www.slt.lk/en/personal/internet?item_id=502
peniyana andmt thma extra dila thiyenne famili walin uda ewata witharai wge.... ai utto ape wedikaran naththe api adu kuled...
උක ඉරාගෙන බොරුවට කැගහල, වල්ල බෙරි උනහම සිංහලයක් මතක් කරනවා![]()

මම කීවේ මුලු බිලෙන්ම බන්

එහම තමයි පකෝ වෙන්නේ .
before sep 1st
1490 + Tax (31.72%) = 1,963.
after sep 01st
1490 + Tax (19.74%) = 1,784
මදුරුවෝ කැවහම ඒඩිස් හධෙනවා කියල හිතාගෙන ඉන්න එකා නේ උබ. මම මුකුත් කියන්නේ නැ එක හින්ධ![]()




digatama extra wdihata dunot supiri neda![]()
ගොන් තඩ්යො මම කිවුව් ඔය 1490 නුත් අඩු වෙන්න ඕනෙ කියලා ...... කොහොමද එහෙනම්
![]()
1490 is just a service charge
that won't reduce (unless slt change that)
and that % is tax
why can't you understand that
මම කියන්නෙ ඒකත් අඩු උනානම් පට්ට කියලා විතරයි. ඔයාලාට තේරෙන්න කොමෙන්ට් එකදාගන්න බැරි උන එක උනේ සිදුවූ දෝෂයට කමා කරන්න ...![]()
ගොන් තඩ්යො මම කිවුව් ඔය 1490 නුත් අඩු වෙන්න ඕනෙ කියලා ...... කොහොමද එහෙනම්
![]()
ෆෝන් බිල කිව්ව හම අපේ ගෙදර නම් ෆෝන් බිල එන්නේ ටෙක්ස් එක්ක එකතු වෙලා බන්. උබලගේ ගෙදර ෆෝන් බිල කියන්නේ ටෙක්ස් නැතුව වෙන්නේ නැති. අපිට කොහෙන්ද එහෙම වාසනාවක් 

changing that charge is a isp's decision.
although gov can force them to reduce the charge
තෝ මගේ ෆේක් එකද 
තෝ මගේ ෆේක් එකද
![]()
