Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
22 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
SLT ADSL 7GB LIMIT??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලාම router එකේ පෙන්නන download / upload වේග මොනවද, Line Attenuation මොනවද, Noise levels මොනවද කියලා. line Attenuation,Noise levels ගොඩක් වැඩි නං උඹේ ලින්ක් එකේ වේගෙ අඩු වෙනවා. ලින්ක් එකේ අවුලක් තියන බවත් ඒකෙන් පෙන්නනවා. wire ශෝට් එකක් හරි wire loose වෙලා දෙයක් වෙලා වෙන්න පුලුවං.

torrent downloads, direct downloads, skype, chat, virus guard update, windows update ඔක්කොම නවත්තලා, connection එක වෙන PC එක්ක share කරලා තියනවා නං ඒවත් නවත්තලා මෙන්න මේ file වරකට එක බැගින් download කරන්න.

1. http://www.sltnet.lk/Download/VPNClient.zip

2. http://www.sltnet.lk/Download/VPNclient5_UGent.rar

3. http://mirror.learn.ac.lk/debian-cd/current/i386/iso-cd/debian-6.0.3-i386-CD-1.iso

මේ file එකක් වත් සම්පූරනයෙන් බාන්න ඕනෙ නෑ. විනාඩි 2, 3 වගේ download වෙන්න දාලා download වෙන වෙගෙ බලාගන්න. (screen shots එහෙමත් ගන්න. complaints වලට ඕනෙ වෙයි).

ඔය file තුනෙන් බලාගන්නෙ ලංකාව ඇතුලත උඹෙ connection එකේ වේගෙ. උඹේ connection එකේ wire අවුලක් නැත්තං ඔය file 3ටම 50-60 අතර වේග දෙන්න ඕනෙ.

දැං මෙන්න මේ file 3ත් කලින් කරපු වැඩේම කරලා බලන්න. මේවා නං විනාඩි 5ක් වත් download වෙන්න තියන්න :

1. http://mirror.anl.gov/pub/ubuntu-iso/CDs/natty/ubuntu-11.04-server-i386.iso (මේක USA වල 10Gbps ලින්ක් එකක තියෙන්නෙ )

2. http://www.mirrorservice.org/sites/releases.ubuntu.com/natty/ubuntu-11.04-server-i386.iso (මේක UK වල 10 Gbps ලින්ක් එකක තියෙන්නෙ )

3. http://ubuntu.idrepo.or.id/ubuntu-releases/natty/ubuntu-11.04-server-i386.iso (මේ Indonesia වල 10Gbps ලින්ක් එකක තියෙන්නෙ )

මේවගෙත් screenshot අරගන්න. මේවායෙන් බලාගන්නෙ උඹට international network එකේ හම්බෙන speed එක.

මේවා මට download වෙන්නෙනං 50-60kbps අතර වේග වලින් (මගෙත් තියෙන්නෙ adsl 512 home unlimited එකම තමයි).

මේ තොරතුරු ගත්තාට පස්සෙ උඹට බලාගන්න පුලුවං ඇත්තටම slow වෙලාද, slow කරලාද නැද්ද කියලා.

[QUOTE="kosandpol, post: 11512668, member: 105851"] ඉස්සෙල්ලාම router එකේ පෙන්නන download / upload වේග මොනවද, Line Attenuation මොනවද, Noise levels මොනවද කියලා. line Attenuation,Noise levels ගොඩක් වැඩි නං උඹේ ලින්ක් එකේ වේගෙ අඩු වෙනවා. ලින්ක් එකේ අවුලක් තියන බවත් ඒකෙන් පෙන්නනවා. wire ශෝට් එකක් හරි wire loose වෙලා දෙයක් වෙලා වෙන්න පුලුවං. torrent downloads, direct downloads, skype, chat, virus guard update, windows update ඔක්කොම නවත්තලා, connection එක වෙන PC එක්ක share කරලා තියනවා නං ඒවත් නවත්තලා මෙන්න මේ file වරකට එක බැගින් download කරන්න. 1. [url]http://www.sltnet.lk/Download/VPNClient.zip[/url] 2. [url]http://www.sltnet.lk/Download/VPNclient5_UGent.rar[/url] 3. [url]http://mirror.learn.ac.lk/debian-cd/current/i386/iso-cd/debian-6.0.3-i386-CD-1.iso[/url] මේ file එකක් වත් සම්පූරනයෙන් බාන්න ඕනෙ නෑ. විනාඩි 2, 3 වගේ download වෙන්න දාලා download වෙන වෙගෙ බලාගන්න. (screen shots එහෙමත් ගන්න. complaints වලට ඕනෙ වෙයි). ඔය file තුනෙන් බලාගන්නෙ ලංකාව ඇතුලත උඹෙ connection එකේ වේගෙ. උඹේ connection එකේ wire අවුලක් නැත්තං ඔය file 3ටම 50-60 අතර වේග දෙන්න ඕනෙ. දැං මෙන්න මේ file 3ත් කලින් කරපු වැඩේම කරලා බලන්න. මේවා නං විනාඩි 5ක් වත් download වෙන්න තියන්න : 1. [url]http://mirror.anl.gov/pub/ubuntu-iso/CDs/natty/ubuntu-11.04-server-i386.iso[/url] (මේක USA වල 10Gbps ලින්ක් එකක තියෙන්නෙ ) 2. [url]http://www.mirrorservice.org/sites/releases.ubuntu.com/natty/ubuntu-11.04-server-i386.iso[/url] (මේක UK වල 10 Gbps ලින්ක් එකක තියෙන්නෙ ) 3. [url]http://ubuntu.idrepo.or.id/ubuntu-releases/natty/ubuntu-11.04-server-i386.iso[/url] (මේ Indonesia වල 10Gbps ලින්ක් එකක තියෙන්නෙ ) මේවගෙත් screenshot අරගන්න. මේවායෙන් බලාගන්නෙ උඹට international network එකේ හම්බෙන speed එක. මේවා මට download වෙන්නෙනං 50-60kbps අතර වේග වලින් (මගෙත් තියෙන්නෙ adsl 512 home unlimited එකම තමයි). මේ තොරතුරු ගත්තාට පස්සෙ උඹට බලාගන්න පුලුවං ඇත්තටම slow වෙලාද, slow කරලාද නැද්ද කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom