Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT ADSL HELP EKAK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාසෙට 30GB මොකටද බං?  උඹ එහෙනම් මාසෙට 25GB - 35GB පැකේජ් එකකට මාරු වෙයන්කො.  උඹ අහල තියෙන දේවල් වලට උත්තර දෙනව නම්,

දැන් ටෙලිකොම් එකෙන් මේ අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැද්ද?

-  දෙනවා..  ඕනෙම SLT පැකේජ් එකක අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙනව. Entree එකේ ඉඳලා 16Mb/s 300GB per month පැකේජ් එක දක්වා.  සීමාවකින් පස්සෙ download, upload ස්පීඩ් එක විතරක් 8kB/s කියන උපරිමයක් දක්වා අඩු වෙනවා.

එයාලා කොච්චරකට අපිව ලිමිට් කරලද?

-  පරණ අන්ලිමිටඩ් උන්ව සදා ලිමිට් කරලා තියෙන්නේ.  මේකට අන්ලිමිටඩ් උන් ඔක්කොම එකතු වෙලා දෙයක් කරනව නම් තමයි.  සීමිත bandwidth එකක් දීලා උන් කට්ටිය ඒකට දාලා තියෙන්නේ.  Unlimited කනෙක්ෂන් භාවිතය වැඩි වෙන තරමට ස්පීඩ් එක අඩු වෙනවා. Unlimited කනෙක්ෂන් අයින් හෝ මාරු කරගන්න කරගන්න තියෙන ඒවට වෙන්කරලා තියෙන බෑන්ඩ්විඩ්ත් එක අඩු කරනවා.  කනෙක්ෂන් භාවිතය අඩු වෙලාවට හොඳ ස්පීඩ් එකක් එනවා.

ලිමිට් එක පැන්නට පස්සේ ඒකට අයකරනව්ද නැත්නම් ස්පීඩ් එක තවත් අඩු කරනවද?

-  ලිමිට් එක පැන්නට පස්සෙ ස්පීඩ් එක අඩු කරනවා.

අන්ලිමිටඩ් තියනකොට ස්පීඩ් එක අඩු කරනවනම් ලිමිට් කරාට පස්සේවත් ස්පීඩ් එක වැඩි කරනවද??

Unlimited වලින් limited වලට මාරු වුනාම පැකේජ් එකේ ස්පීඩ් එක හෝ දුර අනුව ඒ පැකේජ් එකට අදාලව දෙන්න පුළුවන් උපරිම ස්පීඩ් එක දෙනවා.  ඒ ස්පීඩ් එකෙන් අදාල පැකේජ් එකට තියෙන ඩේටා ප්රමාණය පාවිච්චි කරන්න පුළුවන්, ඉන් පස්සෙ 8kB/s වෙනවා.

අන්ලිමිටඩ් පැකේජ් තියෙන උන් SLT එකට බයේ නිකමො වගේ මාරු වෙන්න එපා.  එක්කෝ උඹලට ඕකෙන් ස්පීඩ් එකෙන් මොනවහරි ම වැඩක් කරන්න පුළුවන් විදියක් තියෙනව නම් ඒක කරපල්ලා.  මාරු වුනොත් ඉතින් හැමදාම හිතින් හූල්ල හූල්ල දුක නිවාගන්න "මගෙ පැකේජ් එකේ නම් විනාඩි 20න් - 30න් 1GB download වෙනවා,  මේ...  ස්පීඩ් එක" කිය කිය ඉන්න වෙන්නේ.

[QUOTE="Optimus Prime, post: 13117099, member: 345682"] :shocked: මාසෙට 30GB මොකටද බං? :D උඹ එහෙනම් මාසෙට 25GB - 35GB පැකේජ් එකකට මාරු වෙයන්කො. :nerd: උඹ අහල තියෙන දේවල් වලට උත්තර දෙනව නම්, [B]දැන් ටෙලිකොම් එකෙන් මේ අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැද්ද?[/B] [INDENT]- :yes: දෙනවා.. :D ඕනෙම SLT පැකේජ් එකක අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙනව. Entree එකේ ඉඳලා 16Mb/s 300GB per month පැකේජ් එක දක්වා. :baffled: සීමාවකින් පස්සෙ download, upload ස්පීඩ් එක විතරක් 8kB/s කියන උපරිමයක් දක්වා අඩු වෙනවා.[/INDENT][B]එයාලා කොච්චරකට අපිව ලිමිට් කරලද?[/B] [INDENT]- :dull: පරණ අන්ලිමිටඩ් උන්ව සදා ලිමිට් කරලා තියෙන්නේ. :yes: මේකට අන්ලිමිටඩ් උන් ඔක්කොම එකතු වෙලා දෙයක් කරනව නම් තමයි. :nerd: සීමිත bandwidth එකක් දීලා උන් කට්ටිය ඒකට දාලා තියෙන්නේ. :angry: Unlimited කනෙක්ෂන් භාවිතය වැඩි වෙන තරමට ස්පීඩ් එක අඩු වෙනවා. Unlimited කනෙක්ෂන් අයින් හෝ මාරු කරගන්න කරගන්න තියෙන ඒවට වෙන්කරලා තියෙන බෑන්ඩ්විඩ්ත් එක අඩු කරනවා. :baffled: කනෙක්ෂන් භාවිතය අඩු වෙලාවට හොඳ ස්පීඩ් එකක් එනවා. [/INDENT] [B]ලිමිට් එක පැන්නට පස්සේ ඒකට අයකරනව්ද නැත්නම් ස්පීඩ් එක තවත් අඩු කරනවද? [/B] [INDENT] - :yes: ලිමිට් එක පැන්නට පස්සෙ ස්පීඩ් එක අඩු කරනවා. [/INDENT] [B]අන්ලිමිටඩ් තියනකොට ස්පීඩ් එක අඩු කරනවනම් ලිමිට් කරාට පස්සේවත් ස්පීඩ් එක වැඩි කරනවද??[/B] [INDENT]:rolleyes: Unlimited වලින් limited වලට මාරු වුනාම පැකේජ් එකේ ස්පීඩ් එක හෝ දුර අනුව ඒ පැකේජ් එකට අදාලව දෙන්න පුළුවන් උපරිම ස්පීඩ් එක දෙනවා. :nerd: ඒ ස්පීඩ් එකෙන් අදාල පැකේජ් එකට තියෙන ඩේටා ප්රමාණය පාවිච්චි කරන්න පුළුවන්, ඉන් පස්සෙ 8kB/s වෙනවා. [/INDENT]:angry: අන්ලිමිටඩ් පැකේජ් තියෙන උන් SLT එකට බයේ නිකමො වගේ මාරු වෙන්න එපා. :angry: එක්කෝ උඹලට ඕකෙන් ස්පීඩ් එකෙන් මොනවහරි ම වැඩක් කරන්න පුළුවන් විදියක් තියෙනව නම් ඒක කරපල්ලා. :baffled: මාරු වුනොත් ඉතින් හැමදාම හිතින් හූල්ල හූල්ල දුක නිවාගන්න "මගෙ පැකේජ් එකේ නම් විනාඩි 20න් - 30න් 1GB download වෙනවා, :cool: මේ... :love: ස්පීඩ් එක" කිය කිය ඉන්න වෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom