අනේ මචන්ලා නිකන් උඩින් බලලා යන්නැතුව හෙල්ප් එකක් දීපන්ලාකෝ
දන්නැත්නම් බම්ප් එකක් වත් දීපන්
මචන්ලා මට පොඩ්ඩක් දන්න කෙනෙක් හියනවද මොකද හරියටම SLT ADSL වෙලා තියෙන්නේ කියලා,,
මචන්ලා mage පැකේජ් එක තියෙන්නේ අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් එකක්..
දැන් ටෙලිකොම් එකෙන් මේ අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැද්ද?
දෙන්නේ නැත්නම්
එයාලා කොච්චරකට අපිව ලිමිට් කරලද?
ලිමිට් එක පැන්නට පස්සේ ඒකට අයකරනව්ද නැත්නම් ස්පීඩ් එක තවත් අඩු කරනවද?
අහ්හ් අනිත් එක තමා අන්ලිමිටඩ් තියනකොට ස්පීඩ් එක අඩු කරනවනම් ලිමිට් කරාට පස්සේවත් ස්පීඩ් එක වැඩි කරනවද??
මම මේ ටික අහන්නත් එක්ක ටෙලිකොම් එකට කෝල් කලා එතන ඉන්නේ නිකන් බබාලද දන්නෑ බන් උන් නැලවෙන්න හදනවා..
අහන එකට නෙමේ උත්තර දෙන්නේ
ඊට පස්සේ හෙන වෙලාවක් කතා නොකර ඉදලා ලයින් එක කට් වෙලා ගියා..
මොකක්ද වෙන්නේ??

Last edited:
... minimum 60GB ... 80GB wath thiyenna ona 