yaluwane mage laga thiyenne slt adsl HOME package (512kbps) eka.mama eka Web Family ekata change karanna hithan inne.mehema maru karapu aya innawanam oyagollonge idea eka kiyanawada
speed wadi nisa bandwidth parissamen pawichchi karanna wei.
math shift una. awlak naha
machan mama last 3 month usage chek kara 20GB wath ne.machan uplode speed thiyada hodata
ow mchnmachan meka peek - off peak kiyala case ekak thiyada.peek time eke 25 gb da 10 gb da

machan meka peek - off peak kiyala case ekak thiyada.peek time eke 25 gb da 10 gb da
off peak includes upload during peak hours. They call them peak download and others.ow mchn
25 GB peak (8.00 A.M - 12.00 P.M)
10 GB off peak (12.00 A.M - 8.00 A.M)
![]()
ස්පීඩ් එක වැඩි නිසා ඉක්මනට ඩේට ඉවර වෙන එක ප්රශ්නයක් නෙමෙයි මචං. 512 එකෙන් දිව්වත් ඔය ගානේදී ලිමිට් වෙනවා. අන්ලිමිටඩ් කියල තියාගෙන හිටියට තේරුමක් නැහැ ඕක දැන් තියාගෙන ඉන්න එකේ වැඩකුත් නෑ..උබට 40gb ම ඕනෙ නම් මාරු කරන්න එපා නැත්න්ම මාරු කරන්න ස්ඉඩ් එකත් හොදයි නෙ හැබැයි පුතෝ ස්පිඩ් වැඩි නිසා ඉක්මනට් ඩෙට ඉවර වෙනවා![]()
ස්පීඩ් එක වැඩි නිසා ඉක්මනට ඩේට ඉවර වෙන එක ප්රශ්නයක් නෙමෙයි මචං. 512 එකෙන් දිව්වත් ඔය ගානේදී ලිමිට් වෙනවා. අන්ලිමිටඩ් කියල තියාගෙන හිටියට තේරුමක් නැහැ ඕක දැන් තියාගෙන ඉන්න එකේ වැඩකුත් නෑ..
හේතුව මේකයි. ස්පීඩ් වැඩි වෙනවා කියන්නේ අපි වැඩක් කරද්දී අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙන එකයි. 512 තිබ්බොත් ඒ වැඩේම කරන්න අපිට වැඩි කාලයක් බලා ඉන්ඩ වෙනවා. නමුත් මේකෙන් එහෙම වෙන්නේ නැහැ ඉක්මනට වැඩේ කරගෙන ඉවර කරහැකි.
අන්ලිමිටඩ් කියල බං අපේ එවුන්ට GB 500ක් විතර ඕකෙන් බාන්න බෑනේ බං.. ඒක තිබ්බත් ඔච්චරම තමයි මචං, කරන වැඩේ තව මන්දගාමිව කරන්න වෙන එක විතරයි එකම වෙනස.
ලිමිට් වෙන එක 512 එකේදී පස්සේ ලිමිට් වෙන්නේ හරියට බාගන්න ස්පීඩ් නැති නිසයි, එහෙම බැලුවහම ෆැමිලි එකේ ලිමිට් වෙන්නේ කලින්, නමුත් ඒ අපි 512 එකේ ලිමිට් වෙන ප්රමාණයට වඩා bandwidth භාවිතා කරලා කියල අමතක කරන්ඩ හොඳ නෑ.. නමුත් භාවිතා කරන බෑන්ඩ්විත් ටික කොහොමත් භාවිතා වෙලයි ලිමිට් වෙන්නේ. වෙනසකට තියෙන්නේ අරක කාලකණ්නි පැකේජ් එකක් ස්ලෝ.. අපිට කාලය වටිනවනේ බං? පරණ එක තියාගෙන හිටිය කියන්නේ කාලේ අපතේ යාමක් මගේ අදහස.
මොකද ස්පීඩ් ලිමිටර් සොෆ්ට්වෙයා එකක් දාගෙන 512 වලට බස්සල, ෆැමිලි පැකේජ් එක භාවිතා කරත් එකයි ඔය 512 එක භාවිතා කරත් එකයි වෙනසක් නෑ.. නමුත් මොකක්ද පොයින්ට් එක ස්පීඩ් ලිමිට් කරන එකේ? පොයින්ට් එකක් නෑනේ බං.. අන්න එකයි තේරුම් ගන්ඩ ඕනේ.
ඒක ප්රශ්නයක් වෙන්නෙ නැ නිකන් බ්රව්සින් වලට විතරක් පාවිච්චි කරනවා නම්, ඇත්ත කලයත් පට්ට් විදියට ඉතිරි
ස්පිඩ් වැඩි නිසා වෙන්නෙ ලිමිට් වෙන්න ගත වෙන කාලය තවත් ඉක්මන් වෙන එක 35gb ,40gb අතර වැඩි වෙනසක් නැති නිසා මාරු උනත් අවුලක් නැ ඒත් අවුල තියෙන්නෙ 512kb එකත් මාසෙ ඉවර වෙන්න සතියකට විතර කලින් ලිමිට් වෙන එකයි,
කොහොමත් ලිමිට් වෙන කියන එක මතක තියන් පාවිච්චි කරොත් අවුලක් වෙන එකක් නැ 
sure da ???off peak includes upload during peak hours. They call them peak download and others.

sira kathaawaස්පීඩ් එක වැඩි නිසා ඉක්මනට ඩේට ඉවර වෙන එක ප්රශ්නයක් නෙමෙයි මචං. 512 එකෙන් දිව්වත් ඔය ගානේදී ලිමිට් වෙනවා. අන්ලිමිටඩ් කියල තියාගෙන හිටියට තේරුමක් නැහැ ඕක දැන් තියාගෙන ඉන්න එකේ වැඩකුත් නෑ..
හේතුව මේකයි. ස්පීඩ් වැඩි වෙනවා කියන්නේ අපි වැඩක් කරද්දී අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙන එකයි. 512 තිබ්බොත් ඒ වැඩේම කරන්න අපිට වැඩි කාලයක් බලා ඉන්ඩ වෙනවා. නමුත් මේකෙන් එහෙම වෙන්නේ නැහැ ඉක්මනට වැඩේ කරගෙන ඉවර කරහැකි.
අන්ලිමිටඩ් කියල බං අපේ එවුන්ට GB 500ක් විතර ඕකෙන් බාන්න බෑනේ බං.. ඒක තිබ්බත් ඔච්චරම තමයි මචං, කරන වැඩේ තව මන්දගාමිව කරන්න වෙන එක විතරයි එකම වෙනස.
ලිමිට් වෙන එක 512 එකේදී පස්සේ ලිමිට් වෙන්නේ හරියට බාගන්න ස්පීඩ් නැති නිසයි, එහෙම බැලුවහම ෆැමිලි එකේ ලිමිට් වෙන්නේ කලින්, නමුත් ඒ අපි 512 එකේ ලිමිට් වෙන ප්රමාණයට වඩා bandwidth භාවිතා කරලා කියල අමතක කරන්ඩ හොඳ නෑ.. නමුත් භාවිතා කරන බෑන්ඩ්විත් ටික කොහොමත් භාවිතා වෙලයි ලිමිට් වෙන්නේ. වෙනසකට තියෙන්නේ අරක කාලකණ්නි පැකේජ් එකක් ස්ලෝ.. අපිට කාලය වටිනවනේ බං? පරණ එක තියාගෙන හිටිය කියන්නේ කාලේ අපතේ යාමක් මගේ අදහස.
මොකද ස්පීඩ් ලිමිටර් සොෆ්ට්වෙයා එකක් දාගෙන 512 වලට බස්සල, ෆැමිලි පැකේජ් එක භාවිතා කරත් එකයි ඔය 512 එක භාවිතා කරත් එකයි වෙනසක් නෑ.. නමුත් මොකක්ද පොයින්ට් එක ස්පීඩ් ලිමිට් කරන එකේ? පොයින්ට් එකක් නෑනේ බං.. අන්න එකයි තේරුම් ගන්ඩ ඕනේ.

mona wage hethuda uyata thiyenneඔව්ඒක ප්රශ්නයක් වෙන්නෙ නැ නිකන් බ්රව්සින් වලට විතරක් පාවිච්චි කරනවා නම්, ඇත්ත කලයත් පට්ට් විදියට ඉතිරි
ස්පිඩ් වැඩි නිසා වෙන්නෙ ලිමිට් වෙන්න ගත වෙන කාලය තවත් ඉක්මන් වෙන එක 35gb ,40gb අතර වැඩි වෙනසක් නැති නිසා මාරු උනත් අවුලක් නැ ඒත් අවුල තියෙන්නෙ 512kb එකත් මාසෙ ඉවර වෙන්න සතියකට විතර කලින් ලිමිට් වෙන එකයි,
ස්පිඩ් වැඩි නිසා ඉතුරු වෙන කාලයට මොකද කරන්නෙ? තව මොනා හරි බානවා නෙකොහොමත් ලිමිට් වෙන කියන එක මතක තියන් පාවිච්චි කරොත් අවුලක් වෙන එකක් නැ
මට නම් පැක් එක මාරු නොකරන්න හේතු තියෙනවා

mona wage hethuda uyata thiyenne![]()
උබලා ඔය ඩෙටා කොච්ච්ර දවසක් පාවිචිකරනවද
හිතෙ බයෙන් එපයි ඔක පාවිච්චි කරන්න
අපි මෙ 512kb 40gb වෙලත් අන්තිම සතිය වෙනකොට වහක් වෙනවා