SLT ADSL or 4G LTE

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    SLT wire line (Voice) එකක් දැනටමත් තියෙනවානම්, වඩා හොඳ ADSL ගන්න එකද? 4G ගන්න එකද?
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    SLT wire line (Voice) එකක් දැනටමත් තියෙනවානම්, වඩා හොඳ ADSL ගන්න එකද? 4G ගන්න එකද?

    ADSL ganna machan ehenam
    Fiber ganna puluwan nam godak hodai :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,161
    113
    දෙකම තියෙනවා බන්. adsl speed එක වෙනස් වෙන්නේ නැහැ. 10mbps
    හැබැයි 4g අඩු වැඩි වෙනවා max 35-50mbps සමහර වෙලාවට සිග්නල් ඇත්තෙම නැහැ හැබැයි කලාතුරකින් එච්චර අඩු වෙන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    මම නම් 4G ගන්න හිතන් ඉන්නෙ. ADSL වහිනකොට disconnect වෙනවා නහුතෙට. :growl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,161
    113
    මම නම් 4G ගන්න හිතන් ඉන්නෙ. ADSL වහිනකොට disconnect වෙනවා නහුතෙට. :growl:
    වහිනකොට ඕවා off කරලා දාපන්. :rofl:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ADSL Ganna eka padui , Router Cost wadi , Router pichchunama Athin danna ona....4G wala life time Router warrenty...Speed Hodai...Ona thanaka aran yanna Puluwan , Owa Thamai wasi

    Web : www.Slt4G.com