ADSL දුර 5 km ට වඩා වැඩි නම් ගන්න බෑ නෙ. අපිට exchange එකේ ඉදන් 7 km වගේ තියෙනව.
කලින් ගන්න ගියාම (1 year ago) දුර වැඩි නිසා ගන්න බෑ කිව්වා.. අතරමැද තියෙන box අප්ග්‍රේඩ් කරන්න ඕනි කිව්ව..
1 year යනව කිව්ව එකට..
මේ ලගදි මගේ යාලුවෙක්ට SLT එකෙන් call කරල කියල දැන් ගන්න පුලුවන් කියල..
මෙහෙම දුරක් ADSL අරගෙන හොදට speed, stability තියෙයි ද ?.
මේ විදිහට 5 km ට වැඩි දුරක් අරගත්තු අය ඉන්නවද ?
ඉන්නවා නම් කියන්න connection eka කොහොමද කියල