Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT ADSL PASSWORD HACKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට කස්ටිය pm එවල තිබ්බ.

මට උනේ මේකයි, මට සාමාන්‍යයෙන් මාසේ දවස් 27 කොහොමහරි 25GB manage කරගන්න පුළුවනි. ඉතින් ඉතුරු දවස් 3 ඉවසන්න බැරි නිසා මම හොයාගත්ත username,password එකක්. හම්බුන විදිහ නම් කියන්නේ නෑ...

ඉතින් ඕක use කරලා මම මාස 2ක් net ගියා. කොහොමහරි ඒ connection එක වැඩිය යන එකක් නෙමේ.මාසෙටම 9GB ද කොහෙද. කොහොමහරි දැන් මාස 2කට විතර උඩදී SLT H/O එකෙන් කෝල් එකක් ආවා.

SLT - සර් ද නෙට් යුස් කරන්නේ..?

me - ඔව්

SLT - අගෝස්තු මාසේ එහෙම නෙට් ගියාද..?

me - ඔව්.. ඇයි..?

SLT - කාගේ username,password වලින්ද ලොග් උනේ...?

me thinking - $##&*@ මල කෙලියයි..

me - හ්ම්ම්ම්.. මගේ account එකෙන්... ඇයි මොකද්ද වෙලා තියෙන්නේ...?

SLT - නෑ සර් අපිට customer කෙනෙක් complain කරලා තියෙනවා එයාගේ connection එක වෙන කෙනෙක් යුස් කරනවා කියලා. අපි චෙක් කලාම සර්ගේ port details තමා display වෙන්නේ... සර් එහෙම පාවිච්චි කලාද වෙන username,password ???

me - හ්ම්ම්ම්... මතකයක් නම් නෑ මට... දන්න තරමින් නම් එහෙම දෙයක් උනේ නෑ.

ඔතනින් පස්සේ ගෑනි හෙන try එකක් දුන්න වැඩේ අල්ලගන්න.... මම දන්නේ නෑ ම කිව්වා...

අන්තිමට කීවා, "සර් එහෙම වෙන කෙනෙක් ගේ username,password පාවිච්චි කරන්න එපා.. දීල තියෙන එකෙන් විතරක් ලොග් වෙන්න..." කියලා... මාත් "හා හොඳයි..." කියලා තිබ්බා... එදා සිට අද වෙනතුරු මම වෙන උන්ගේ එව්වා වලින් ලොග් උනේ නෑ...

බබා පාට් එකෙන් මම උත්තර දුන්න නිසා shape.. නැත්තම් අලි කෙලියක් වෙන්නේ... ඊට පස්සේ අනිත් උන්ගේ username,password හම්බුනේ කොහෙන්ද, තව කව්ද මේකට සම්බන්ද කියලත් උන් බලනවනේ...

[QUOTE="actinide, post: 13992036, member: 174522"] [SIZE="4"][SIZE="3"]මට කස්ටිය pm එවල තිබ්බ. මට උනේ මේකයි, මට සාමාන්‍යයෙන් මාසේ දවස් 27 කොහොමහරි 25GB manage කරගන්න පුළුවනි. ඉතින් ඉතුරු දවස් 3 ඉවසන්න බැරි නිසා මම හොයාගත්ත username,password එකක්. හම්බුන විදිහ නම් කියන්නේ නෑ...:P ඉතින් ඕක use කරලා මම මාස 2ක් net ගියා. කොහොමහරි ඒ connection එක වැඩිය යන එකක් නෙමේ.මාසෙටම 9GB ද කොහෙද. කොහොමහරි දැන් මාස 2කට විතර උඩදී SLT H/O එකෙන් කෝල් එකක් ආවා. SLT - සර් ද නෙට් යුස් කරන්නේ..? me - ඔව් SLT - අගෝස්තු මාසේ එහෙම නෙට් ගියාද..? me - ඔව්.. ඇයි..? SLT - කාගේ username,password වලින්ද ලොග් උනේ...? me thinking - $##&*@ මල කෙලියයි.. me - හ්ම්ම්ම්.. මගේ account එකෙන්... ඇයි මොකද්ද වෙලා තියෙන්නේ...? SLT - නෑ සර් අපිට customer කෙනෙක් complain කරලා තියෙනවා එයාගේ connection එක වෙන කෙනෙක් යුස් කරනවා කියලා. අපි චෙක් කලාම සර්ගේ port details තමා display වෙන්නේ... සර් එහෙම පාවිච්චි කලාද වෙන username,password ??? me - හ්ම්ම්ම්... මතකයක් නම් නෑ මට... දන්න තරමින් නම් එහෙම දෙයක් උනේ නෑ. ඔතනින් පස්සේ ගෑනි හෙන try එකක් දුන්න වැඩේ අල්ලගන්න.... මම දන්නේ නෑ ම කිව්වා... අන්තිමට කීවා, "සර් එහෙම වෙන කෙනෙක් ගේ username,password පාවිච්චි කරන්න එපා.. දීල තියෙන එකෙන් විතරක් ලොග් වෙන්න..." කියලා... මාත් "හා හොඳයි..." කියලා තිබ්බා... එදා සිට අද වෙනතුරු මම වෙන උන්ගේ එව්වා වලින් ලොග් උනේ නෑ... බබා පාට් එකෙන් මම උත්තර දුන්න නිසා shape.. නැත්තම් අලි කෙලියක් වෙන්නේ... ඊට පස්සේ අනිත් උන්ගේ username,password හම්බුනේ කොහෙන්ද, තව කව්ද මේකට සම්බන්ද කියලත් උන් බලනවනේ...[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom