SLT ADSL PASSWORD HACKING

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    The direct consequences of hacking Sri Lanka Telecom (SLT) adsl passwords

    දන්නවනෙ ඇස්ඇල්ටී ලිමිට් කරන නිසා ගොඩක් ඈයො අනුන්ගෙ ඒවා උස්සලා සොර වැඩ කරනවා කියලා. ඉතින් මට හිතුනා සොර කරලා මාට්ටු උනාම ඇස්ඇල්ටී උන් කොරන දේ දැනගන්න. මම ගෙන්නං බැලුවා ඇග්‍රිමන්ට් එක.

    මෙන්න ස්කෑන් කරලා දැම්මා වැදගත් හරිය.

    QKrj0.png


    දැනටමත් මේ වැඩේ කරනවා නම් දෙපාරක් හිතලා බලනු. හදීසියකට කරන එක වගේ නෙවේ කෙලම වෙනවා මාට්ටු උනාම හරිය.


     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    adsl password hack kara kiyala karanna puluwan deyak nehe neda? wena kenekge adsl user name password walin thawa kenekta ethi wede mokakda? adsl enable karala thiyana line ekata witharay eeka use karanna puluwanne..