Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT ADSL Sad Story.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තිබුනේ ADSL Xcite pakage එකක්. නමුත් මෑතක ඉඳන් එකටත් SLT FUP දාන්න පටන් ගත්ත නිසා මම අලුත් WEB FAMILY pakage එකට මාරු වෙන්න ලියුමක් දුන්න. එත් මාසයක් විතර ගියත් මට පරණ ස්පීඩ් එකමයි ලැබුනේ. මම 10 පාරකට වැඩිය call කළා අන්තිමේ telishop එකට ගිහින් කිව්වම කියනවා මට peo tv තියන නිසා WEB FAMILY pakage එක දෙන්න බැහැලු. මම එතනට යනකන්ම මට ඒක කිව්වේ නෑ. මම මාසෙකට රුපියල් 2900 ක් ගෙවනවා නමුත් මට ලැබෙන්නේ 1mb 25GB. දැන් 1400 ට 8mb 25GB තියනවා එත් මට එකට මාරු වෙන්න බෑ. මම කිව්වා මට එහෙනන් දැන් තියන් එකේ මිල අඩු කරන්න කියල, එකත් බැහැලු. එතකොට මම ඇහුව මම දැන් මොකද කරන්න ඕනේ කියල. එයාල කියනවා එහෙනං SLT අතාරින්න කියල. වෙන එහෙකට යන්නලු. කිරිබත්ගොඩ ටෙලිෂොප් එකෙන් තමා මෙහෙම කිව්වේ. නමුත් මම customer care කතා කලාම කියනවා peo tv තියන අයට එහෙම දෙන එක ප්රශනයක් නැතිලු. කවුරු ඇත්ත කියනවද මම දන්නේ නෑ. මේක කොච්චර අසාදාරණද. මට හරිම තරහක් තියෙන්නේ. මට දැන් කොහොමත් කරන්න තියෙන්නේ එයාල අන්තිමට කියපු දෙ කරන්න තමය්. මම දන්නාව මෙ වගේ දෙයකට මුහුණ දුන්න එකම එක්කෙනා මම නෙවෙන බව. ඇයි කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නැත්තේ. මෙයාල ලාබ ගන්නේ මෙ වගේ දෙ කරලා වෙන්න ඇති.

මෙතන තියන වැරැද්ද SLT එකට එකධිකාරියක් තියන එකයි. ලංකාවේ වෙනා wired line දෙන අය නැනේ. එකයි මෙයාල අපිට මෙච්චර ගණන් දන්නේ. මේකට විරුද්දව පැමිණිලි කරන්න විදියකකුත් නැනේ. අඩුම ගානේ පත්තරේ හරි ලිපියක් මෙ ගැන ගියොත්. හොඳ service එකක් ගන්න නම් තරඟයක් තියෙන්න ඕනේ. මෙයල හිතන් ඉන්නේ මෙයාලට තරඟයක් නැ කියලනේ.

[QUOTE="Jayanga, post: 12173465, member: 3719"] [SIZE="4"]මට තිබුනේ ADSL Xcite pakage එකක්. නමුත් මෑතක ඉඳන් එකටත් SLT FUP දාන්න පටන් ගත්ත නිසා මම අලුත් WEB FAMILY pakage එකට මාරු වෙන්න ලියුමක් දුන්න. එත් මාසයක් විතර ගියත් මට පරණ ස්පීඩ් එකමයි ලැබුනේ. මම 10 පාරකට වැඩිය call කළා අන්තිමේ telishop එකට ගිහින් කිව්වම කියනවා මට peo tv තියන නිසා WEB FAMILY pakage එක දෙන්න බැහැලු. මම එතනට යනකන්ම මට ඒක කිව්වේ නෑ. මම මාසෙකට රුපියල් 2900 ක් ගෙවනවා නමුත් මට ලැබෙන්නේ 1mb 25GB. දැන් 1400 ට 8mb 25GB තියනවා එත් මට එකට මාරු වෙන්න බෑ. මම කිව්වා මට එහෙනන් දැන් තියන් එකේ මිල අඩු කරන්න කියල, එකත් බැහැලු. එතකොට මම ඇහුව මම දැන් මොකද කරන්න ඕනේ කියල. එයාල කියනවා එහෙනං SLT අතාරින්න කියල. වෙන එහෙකට යන්නලු. කිරිබත්ගොඩ ටෙලිෂොප් එකෙන් තමා මෙහෙම කිව්වේ. නමුත් මම customer care කතා කලාම කියනවා peo tv තියන අයට එහෙම දෙන එක ප්රශනයක් නැතිලු. කවුරු ඇත්ත කියනවද මම දන්නේ නෑ. මේක කොච්චර අසාදාරණද. මට හරිම තරහක් තියෙන්නේ. මට දැන් කොහොමත් කරන්න තියෙන්නේ එයාල අන්තිමට කියපු දෙ කරන්න තමය්. මම දන්නාව මෙ වගේ දෙයකට මුහුණ දුන්න එකම එක්කෙනා මම නෙවෙන බව. ඇයි කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නැත්තේ. මෙයාල ලාබ ගන්නේ මෙ වගේ දෙ කරලා වෙන්න ඇති. මෙතන තියන වැරැද්ද SLT එකට එකධිකාරියක් තියන එකයි. ලංකාවේ වෙනා wired line දෙන අය නැනේ. එකයි මෙයාල අපිට මෙච්චර ගණන් දන්නේ. මේකට විරුද්දව පැමිණිලි කරන්න විදියකකුත් නැනේ. අඩුම ගානේ පත්තරේ හරි ලිපියක් මෙ ගැන ගියොත්. හොඳ service එකක් ගන්න නම් තරඟයක් තියෙන්න ඕනේ. මෙයල හිතන් ඉන්නේ මෙයාලට තරඟයක් නැ කියලනේ. :( :( :( :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom