SLT ADSL ssh වැඩ නෑ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,471
    8,656
    113
    අනිත් අය කනෙක්ට් වෙන්නෙ ඔෆීස් එකේ දි ද? නැත්තම් ඒ කට්ටිය ගෙවල්වල ගියාම ද? එයාල කනෙක්ට් වෙන IP, Port ඕවම ද?

    ගෙදර SLT ලයින් වලින් බන්... මත මගේ SLT - 4G එකෙන් කනෙක්ට් වෙනවා. මේ මගුලෙන් තම බැරි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙදර SLT ලයින් වලින් බන්... මත මගේ SLT - 4G එකෙන් කනෙක්ට් වෙනවා. මේ මගුලෙන් තම බැරි.

    4G එකෙත් කනෙක්ට් වෙනවනම් පෝට් ඕපන් කරල බලන්න. එහෙම නැත්තම් රවුටර් එකේ ෆයර්වෝල් එක පොඩි වෙලාවකට ඩිසේබල් කරල බලන්න. (එහෙම ඔප්ෂන් එකක් තියෙනවනම්)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,471
    8,656
    113
    4G එකෙත් කනෙක්ට් වෙනවනම් පෝට් ඕපන් කරල බලන්න. එහෙම නැත්තම් රවුටර් එකේ ෆයර්වෝල් එක පොඩි වෙලාවකට ඩිසේබල් කරල බලන්න. (එහෙම ඔප්ෂන් එකක් තියෙනවනම්)

    අනේ මන්ද බන්.. හැම මගුලම බැලුව.. දැන්නම් එපා වෙලා ඉන්නේ.