Unlimited උන් නිසා SLT එක වියරු වැටිල ඉන්නෙ
..
අන්ලිමිටඩ් උන්ගෙ ස්පීඩ් වැඩි කරන්න නෙවෙයි,
පුළුවන් නම් ෆෝන් වයර් දිග වැඩි voltage එකක් එවල router එකටත් කෙලවයි.
උඹ 24 පැයේම බානවද බං,
512kb/s line එකකින් 50GBක් 60GBක් බාන්න මාසෙට...
512kb/s line එකට වධ දෙනව..
හිහී.. එළ එළ..

සැරද SLT... 
Connection එකේ විස්තර දැම්මොත් මමත් ලිඳේ.. 
