SLT ADSL user name hoya ganna

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    Machanla mage slt abhimana internet pakage 1k tiyenne.. eke user name eka hoya ganne kohomada..? mata usage eka bala ganna widiyak naa.. help karanna.. (TP no ekenda user name eka enne...?) :dull: :dull: :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1212 ට කෝල් කල්ල කියපං යූසර්නේම් එක දැනගන්න ඕනෙ කියල..
    සල්ලි යන්නෑ නිකං..
    උන් අහයි කනෙක්ශන් එක තියෙන කෙනාගෙ නම ගම අරව මේව විස්තර ටිකක්..
    ඊට පස්සෙ උන් කියයි. ලියාගනිං..
    නැත්තං රෞටරෙත් කොහෙ හරි මුල්ලක ඕක සේව් වෙලා තියෙනව බං..