jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    දැන් තියන slt adsl package වල රෑ 12න් පස්සෙ 6 වෙනකන් තියන capacity එක හරියම ඒ time එකේ calculate වෙනවද?කවුරු හරි මේකට Answer කරනවද?