SLT All Winners Blocked !!!! WTF

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අඩේ SLT එකේ උබලව Block කරලා නැත්ද බන්?? මන් හොරට ගැහුවෙත් නැහැ ලකුණු 34 ක් අරන් Rank කරලා තිබ්බේ... March 30.. Referral ලත් 12 ක් හොයල තිබ්බා.. අද උදේ බලද්දී Blocked බන්.... මොකක්ද මුන්ගේ තියෙන පජාත වැඩ... Dialog 1000න් සම්පතක් බන්... :no::no:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    godak un script edit karala cheat kara :lol: ekai

    Mar 30 ඉඳන් ඊයේ වෙනකල් ගහපු සේරම Blocked බන්.. Cheat කරාට බන් ඒකට අපේ තියෙන වැරැද්ද මොකක්ද.. උන් දැනගන්න එපයි හරියට Game එක හදාගන්න.. අනික මන් නම් ඔය Script දැම්මේ නැහැ.. ලකුණු 34ක් ගහන්න Script ඕනෑය බන්... ගොඩක් උන් කාර කියල හැමෝම Blocked කරන එක හරිද බන්.. සක්කිලි හැත්ත.. මට මල පැනල ඉන්නේ බන්.. උන්ට අකුලොලම යන්න ඕනි... කලින් Blocked කරනම් කමක් නැ බන්.. මේක කට්ට කාල Game Play කරලා තව Ref හොයලා තියෙද්දී නේ මුන් කරේ මේක.. පර හැත්ත...
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ow bun maget account 5 block :lol::lol:

    ඔව් බන්... මන් තව ටිකකින් 1212 Call කරලා අමතල මේ මාසෙන් පස්සේ මුන්ගේ Connction ඒකත් එක්ක අල්ලලා විසික් කරනවා... පොන්න හිගන්නු බන්... දෙන්න බැරිනම් නොදී ඉන්න ඕනි... FB එකේ ලොරි Talk දෙන්නේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113

    ඔව් බන්... මන් තව ටිකකින් 1212 Call කරලා අමතල මේ මාසෙන් පස්සේ මුන්ගේ Connction ඒකත් එක්ක අල්ලලා විසික් කරනවා... පොන්න හිගන්නු බන්... දෙන්න බැරිනම් නොදී ඉන්න ඕනි... FB එකේ ලොරි Talk දෙන්නේ...

    ගේම් එකක් හින්ද කනෙක්ෂන් මාරු කරන්න බොට පිස්සුද :dull:
    අනික උන් විතරයි හරියටම පොරොන්දු වෙච්ච speed එක දෙන්නේ :yes: 16Mbps කිව්වොත් හරියටම 16Mbps දෙනව :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ඔව් බන්... මන් තව ටිකකින් 1212 Call කරලා අමතල මේ මාසෙන් පස්සේ මුන්ගේ Connction ඒකත් එක්ක අල්ලලා විසික් කරනවා... පොන්න හිගන්නු බන්... දෙන්න බැරිනම් නොදී ඉන්න ඕනි... FB එකේ ලොරි Talk දෙන්නේ...

    aparade bun mama 280 gahuwe iye :lol::lol:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ගේම් එකක් හින්ද කනෙක්ෂන් මාරු කරන්න බොට පිස්සුද :dull:
    අනික උන් විතරයි හරියටම පොරොන්දු වෙච්ච speed එක දෙන්නේ :yes: 16Mbps කිව්වොත් හරියටම 16Mbps දෙනව :yes:

    Speed අවුලක් නැ මචන්... Connection එක හොදයි... එත් මන් මේ වගේ පජාත වැඩ වලට කැමති නැ බන්..
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,152
    1
    16,538
    113
    −273.15°C
    මාර ගේමක් දීලා මං 10 කුත් ගානක් ස්කොර් කර ගත්තෙ.අද උදේ බලනකොට මාවත් බ්ලොක් කරලා.:angry::angry::angry:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අමතපල්ලා හැම එකාම 1212 ට.. FB එකේ Talk නම් දෙන්නේ රටක් අල්ලන්න වගේ...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    Dialog thama Prorawal :P :P
    anea puk#$%%

    koyikath ekayie,SLT GB wadiyie.. malli dailog eke nee da? :P
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Dialog thama Prorawal :P :P
    anea puk#$%%

    koyikath ekayie,SLT GB wadiyie.. malli dailog eke nee da? :P

    යකොව් මන් Dialog නෙමේ.. මගේ phone එකේ sim එක නම් Dialog තමා.. මමත් SLT 4G යකොව්... SLT හැත්ත මාව විතරක් නෙමේ හැම එකාවම වගේ Block කරලා.. ඒකයි මේ පොස්ට් එක දැම්මේ.. නැතුව මම Dialog එකට කඩේ යන එකෙක් නෙමේ.. :oo:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Mama 31 wenida oya game eke gahanna pluwan max score gahuwa 😂😂 ude weddi block krla. Podi ekekta unath edit karaganna puluwan script ekak thibbe. Eke original game eken tama mama mulin test kare. Eka ehenmama dalaaruge kalisamai board kaalie dala 😄😄