Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT basterds
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ මුලින්ම උන් කියන කියන ඒවා කරන්න එපා. උබ අලුතෙනුත් router එකක් දාලා තියෙන නිසා දැන් උන්ට ඇවිල්ලා Line එක චෙක් කරලා දෙන්න කියපන් උන්ගෙ router එකක් දාලා. ඊට පස්සේ බලපන් උබේ router එකේ නම් අවුල විතරක් ඒක මාරු කරපන්. උබට මොංගල්ද උන් හිතලා කියන විදියට router මාරු කරන්න  මගේ ලයින් එක ඔහොම චුරු චුරු ගාන්න අරගෙන මම complain කලාම දවස් දෙකකට පස්සේ විතර එකෙක් ඇවිල්ලා බලල උගෙ test ADSL router එකක් දාලා බලල පස්සේ කිවුවා copper cable තමයි අවුල කියල ඒවායේ තිබුන වයර් ටිකයි distribution box එක ගලවලා දාලා අලුතෙන් box එකකුයි වයර් ටිකයි ගහල ගියා. දැන් නම් හොදයි

අපි කරන වැරැද්දක් තමයි internet නැතිවුන ගමන් SLT කෝල් කරන එක. මුලින්ම කරන්න ඕන ඒක නෙවේ. ඉස්සෙල්ලා ගෙදර network එක හරියට තියෙනවද බලන්න. වයර් හරියට තියෙනවද බලන්න. ගොඩක් වෙලාවට අවුරුදු ගානකට කලින් ගහපු copper වයර් දැන් හොදටම oxide එහෙම බැදිලා අතක් වත් තියල නැහැ. ඒක නිසා connection reliable නැහැ drop වෙනවා noise එනවා. SLT කෝල් කරන්න කලින් හරියටම confirm කරගන්න ගෙදර equipment වල ලෙඩක්ද නැතිනම් අපේ router එකෙන් එහා පැත්තේ SLT managed කොටසේ ලෙඩක්ද කියලා. නැතිනම් call center එකේ නංගි පොත බලාගෙන කියන විදියට තමයි troubleshoot කරන්න වෙන්නේ  කෝල් කරලා කෙලින්ම කියන්න අපේ ගෙදර network එකේ ප්රශ්නයක් නැහැ. මෙන්න මේ ටික කරලා බලල confirm කරගෙන තියෙන්නේ. මට කාවහරි ගෙදරට එවලා හදල දෙන්න කියල.

සමහර වෙලාවට ඔය පොඩි පොඩි router පිස්සු කෙලිනවා. නිතරම ඕවාගෙ configuration backup file එකක් export කරල තියාගන්න. ලගදි මගේ හිටපු ගමන් net නැති වුනා. Phone Line වැඩ. නිකමට වගේ router එක reset කරලා අවසානෙට අරගෙන තියාගත්තු config එක අයෙ දැම්මා ආයෙ බඩු වැඩ. ඒ වගේ තමයි. නිකන් හරකා වගේ SLT කෝල් කලානම් උන්ගෙ කාලෙත් අපරාදෙ මගේ කාලෙත් අපරාදෙ

[QUOTE="Voltage, post: 23410111, member: 391265"] [COLOR="black"][SIZE="3"]යකෝ මුලින්ම උන් කියන කියන ඒවා කරන්න එපා. උබ අලුතෙනුත් router එකක් දාලා තියෙන නිසා දැන් උන්ට ඇවිල්ලා Line එක චෙක් කරලා දෙන්න කියපන් උන්ගෙ router එකක් දාලා. ඊට පස්සේ බලපන් උබේ router එකේ නම් අවුල විතරක් ඒක මාරු කරපන්. උබට මොංගල්ද උන් හිතලා කියන විදියට router මාරු කරන්න :lol: මගේ ලයින් එක ඔහොම චුරු චුරු ගාන්න අරගෙන මම complain කලාම දවස් දෙකකට පස්සේ විතර එකෙක් ඇවිල්ලා බලල උගෙ test ADSL router එකක් දාලා බලල පස්සේ කිවුවා copper cable තමයි අවුල කියල ඒවායේ තිබුන වයර් ටිකයි distribution box එක ගලවලා දාලා අලුතෙන් box එකකුයි වයර් ටිකයි ගහල ගියා. දැන් නම් හොදයි අපි කරන වැරැද්දක් තමයි internet නැතිවුන ගමන් SLT කෝල් කරන එක. මුලින්ම කරන්න ඕන ඒක නෙවේ. ඉස්සෙල්ලා ගෙදර network එක හරියට තියෙනවද බලන්න. වයර් හරියට තියෙනවද බලන්න. ගොඩක් වෙලාවට අවුරුදු ගානකට කලින් ගහපු copper වයර් දැන් හොදටම oxide එහෙම බැදිලා අතක් වත් තියල නැහැ. ඒක නිසා connection reliable නැහැ drop වෙනවා noise එනවා. SLT කෝල් කරන්න කලින් හරියටම confirm කරගන්න ගෙදර equipment වල ලෙඩක්ද නැතිනම් අපේ router එකෙන් එහා පැත්තේ SLT managed කොටසේ ලෙඩක්ද කියලා. නැතිනම් call center එකේ නංගි පොත බලාගෙන කියන විදියට තමයි troubleshoot කරන්න වෙන්නේ :lol: කෝල් කරලා කෙලින්ම කියන්න අපේ ගෙදර network එකේ ප්රශ්නයක් නැහැ. මෙන්න මේ ටික කරලා බලල confirm කරගෙන තියෙන්නේ. මට කාවහරි ගෙදරට එවලා හදල දෙන්න කියල. සමහර වෙලාවට ඔය පොඩි පොඩි router පිස්සු කෙලිනවා. නිතරම ඕවාගෙ configuration backup file එකක් export කරල තියාගන්න. ලගදි මගේ හිටපු ගමන් net නැති වුනා. Phone Line වැඩ. නිකමට වගේ router එක reset කරලා අවසානෙට අරගෙන තියාගත්තු config එක අයෙ දැම්මා ආයෙ බඩු වැඩ. ඒ වගේ තමයි. නිකන් හරකා වගේ SLT කෝල් කලානම් උන්ගෙ කාලෙත් අපරාදෙ මගේ කාලෙත් අපරාදෙ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom