Machan SLT 1490 package ekata bill eka with tax keeyak enawada ?![]()

අපි නං ලංකා බෙල්....
990 පැකේජ් එකට ටැක්ස් එක 260යි....
30%ක් වත් නෑ



අපි නං ලංකා බෙල්....
990 පැකේජ් එකට ටැක්ස් එක 260යි....
30%ක් වත් නෑ
Don't lie men you are also charged 49.7%
බොරු කියන්නෙ අහවල් එකකටද ඉතිං..... බිල් එකක් පෙන්නන්නද?


OW oiii mara tax ekak thiyenne,A madiwata SLT kalakanni wadipurath dala bill hadala ewanawa,man dan okunta gihin 4 parak kiwwa,thama Bill eka hadala na.