SLT bonus data

analytics

Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    අද SLT app එකෙන් bonus data කොච්චරක් පාවිච්චි වෙලාද කියලා බලනකොට යටින් message එකක් ඇවිල්ල තිබ්බා 7.8 GB claim කරන්න කියලා. කලින් තිබ්බේ 7.5. ඊට පස්සේ තමයි update උනේ 7.8GB දක්වා. පොඩ්ඩක් බලන්න.
     
    • Like
    Reactions: mr dodo and batwise

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Fiber වලට මාරු වුණොත් ඕක රිසෙට් වෙනවද
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම උන්ගෙන් කෝල් කරලා අහන්න හිටියේ..මේ අවුරුද්දේ ජනවාරි වල කිව්වේ මාසෙට 100 MB ගානේ වැඩිවෙනවා කියලා..දැන් අවුරුද්දක් ඉවරයි, 300 MB වගේ වැඩිවුනේ..දැන් අද 200 MB දීලා ඔය ක්ලේම් සීන් එකෙන්..