SLT Broadband ගැන දෙයක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් ලන්කාබෙල් වැඩේ හරිගියේ නැති නිසා එකක් ගත්තා. ස්පීඩ් එක නම් තියෙනවා එලට.
    4422753103.png

    ඒත් මේක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා. ආයේ ටිකකින් හරි යනවා.මොකෝ වෙන්නේ?

    zu2vbt.png

    ඩිස්කනෙක්ට් උන වෙලාවට මෙහෙමයි
    2ep6j3a.png

    මට 14Mbps කොහොමත් වැඩි.ඒ නිසා උන්ට කියලා අඩු කර ගන්නවා(8Mbps වලට වගේ).එහෙම කලොත් ඔය කියන SNR margin එක වැඩි වෙනවද?

    සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙන එක නවත්ව ගන්නෙ කොහොමද. රවුටරේ නිකන් දුන්න එකක් (TP LINK TD-W8901N)
    techhypermart-corner1TD-W8901N.png

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    NetBalancer eken speed limit karaganna.
    disconnect wenawa nam slt ekata report karanna. puluwan nam yaluwekge router ekak illagena test karanna
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    1.speed adu karoth snr margin eka wadi wenawa

    2.ube danata oya thiyena snr margin ekanam awulak na,eth kokatath speed eka adu karaganin,dan 11k thibbata anith welawata kohomada danne nane.8mbps karagaththanam snr eka 20+ wage wei.ethakota line eka godak stable

    3.oya router eka nam melo rahak na, wifi rabge eka ehema godak adui
     
    • Like
    Reactions: radiax

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1.speed adu karoth snr margin eka wadi wenawa

    2.ube danata oya thiyena snr margin ekanam awulak na,eth kokatath speed eka adu karaganin,dan 11k thibbata anith welawata kohomada danne nane.8mbps karagaththanam snr eka 20+ wage wei.ethakota line eka godak stable

    3.oya router eka nam melo rahak na, wifi rabge eka ehema godak adui

    එහෙම 20+ වෙනකන් වැඩි වෙනව නම් හෙටම අඩු කර ගන්නවා.14mbps වැඩක් නෑ බන් 30GB වලට.

    රව්ටරේ නිකන් දුන්න නිසා ගත්තා. රු,3000 කට කනෙක්ශන් එකයි රව්ටරේයි නිකන් වගේ. රව්ටරේ කඩේ රු3500+
    :)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    meter 20 k ? :eek: uba layimakada inne ?
    කාමරේට ගන්න ගේ වටේට වයර් එක ගන්න ඕනේ. රව්ටරෙ ඉඳන් ෆෝන් එකට කෙලින් ගත්තොත් මීටර් 5ක්වත් නෑ:lol:

    අපෝ අපේ ඔෆිස් එකේ එකක් තිබිලා ඇද්දා මීටර් 100ට වඩා:shocked:
     
    • Like
    Reactions: rock pora

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කාමරේට ගන්න ගේ වටේට වයර් එක ගන්න ඕනේ. රව්ටරෙ ඉඳන් ෆෝන් එකට කෙලින් ගත්තොත් මීටර් 5ක්වත් නෑ:lol:

    අපෝ අපේ ඔෆිස් එකේ එකක් තිබිලා ඇද්දා මීටර් 100ට වඩා:shocked:
    kelinma router eka phone eka lagata set karala balapan snr eka kochchara drop wenawada kiyala
    dura wadi wenna wadi wenna speed adui ne ban
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි මචං උඹට පියෝ ටීවී තියේද? Upload ස්පීඩ් එක ටිකක් වැඩි වෙලා ඒක නිසා ඒ පැත්තේ SNR එක අඩු වෙලා තියෙන්නේ කියලා ස්පීඩ් අඩු කරොත් හරියනවා, නැත්නම් උඹේ ගෙදර ටෙලිෆෝන් ලයින් අවුල් වුණාමත් ඔහොම වෙනවා බං,
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙහෙමයි මචං උඹට පියෝ ටීවී තියේද? Upload ස්පීඩ් එක ටිකක් වැඩි වෙලා ඒක නිසා ඒ පැත්තේ SNR එක අඩු වෙලා තියෙන්නේ කියලා ස්පීඩ් අඩු කරොත් හරියනවා, නැත්නම් උඹේ ගෙදර ටෙලිෆෝන් ලයින් අවුල් වුණාමත් ඔහොම වෙනවා බං,
    පියෝ නෑ බන්.ටෙලිෆෝන් සහ ඉන්ටනෙට් විතරයි. ලයින් එක අරන් දවස් 3යි. හෙට කෝල් එකක් දීල අඩු කරවගෙන බලනවා
     
    May 29, 2015
    612
    45
    0
    ඊයේ ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ ඔය slt එකෙන් දෙන prolink, tp link router වෙනුවට d link router එකක් හයි කරාම snr එක වැඩි වෙලා disconnect වෙන එක නවතිනවා කියලා :eek: