ssudaraka said:මං මේ ටෙලිකොම් එකට කඩේ යනවා නෙවෙයි. මං හිතන්නේ මේක වෙන කාගේහරි වැඩක් ඒ අයගේ සයිට් එක ප්*රමෝට් කරලා ඒකේ රෙජිස්ටර් වෙන අයට මොකක් හරි *ගේමක් දෙන්න ලොකු ප්ලෑනක් ගහලා *වගේ
සයිට් එක මතුපිටින් ටෙලිකොම් එකට සම්බන්ධයි වගේ පෙනුනට නේම් සර්වර් වල එහෙම කිසිම සම්බන්ධයක් පේන්න නැ. ඩොමේන් එක රෙජිස්ටර් කරලා තියෙන්නෙත් යාහූ ඊ මේල් ඇඩ්*රස් එකක් පාවිච්චි කරලා.
සාමාන්*යයෙන් මේ ආයතනික වැඩ වලදී සාමාන්*යයෙන් ප්*රොෆෙෂනල් විදිහට තමයි ඩොමේන් නේම් ඇරගන්නේ.
ඔන්න පළවෙනි අනතුරු ඇඟවීම!