SLT Broadband help

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
හැබැයි මාසේ ඉවර වෙන්නත් කලින් බඩු බනිස් වගේ කට්ටිය අඩනවා ඩේටා ඉවරයි ඉවරයි කියලා පොඩ්ඩක් හොඳට හිතලා ආයෙත් හිතලා ගන්නව නම් ෆැමිලි එක ගනින් නැත්නම් ඊට උඩ පැකේජ් එකක් ගනින් ෆිල්ම් බලන්නයි යූ ටියුබ් කරන්නයි ගියාම 35 ඉවරයි ලොවෙත් මචෝ බලපන් කෝ ;) උඹට ඩොන්ගල් එකකුත් තියෙන නිසා අවුලක් නැහැ මේකට කෙල උනාම ඩොන්ගල් එක අදින්න පුළුවන් නේ

mn family eka aran dongle eka thiyan inne dialog night package eka activate karan fiml banna bn. me mobitel eka hariyanna bn. maha ratath 10GB dilane.. eka iwara karanna denne patta gemak nidi maragena.. 35GB mata hodatama athi bn. film banawa kiyala ehema banna bn. echaratama film bala thiyenne dan. dan banna film na bn..
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මමත් ඉස්සර ෆිල්ම් බලා බලා ලිමිට් පැන්නම වැඩේ කොර ඊට පස්සෙ ගෙදර අය
    සිරසේ නාට්ටි බලන්නයි වෙන නාට්ටි බලන්නයි යූ ටියුබ් කරලා ඉවර වුනා එපා පාර 2500 එකට මාරු උනා නැතුව කරන්න අමාරුයි ෆිල්ම් අනන් මනම් ඔෆිස් එකෙන් බානවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැබැයි මාසේ ඉවර වෙන්නත් කලින් බඩු බනිස් වගේ කට්ටිය අඩනවා ඩේටා ඉවරයි ඉවරයි කියලා පොඩ්ඩක් හොඳට හිතලා ආයෙත් හිතලා ගන්නව නම් ෆැමිලි එක ගනින් නැත්නම් ඊට උඩ පැකේජ් එකක් ගනින් ෆිල්ම් බලන්නයි යූ ටියුබ් කරන්නයි ගියාම 35 ඉවරයි ලොවෙත් මචෝ බලපන් කෝ ;) උඹට ඩොන්ගල් එකකුත් තියෙන නිසා අවුලක් නැහැ මේකට කෙල උනාම ඩොන්ගල් එක අදින්න පුළුවන් නේ
    :yes::yes::yes:
    සිරා කතාව
    මමත් ඕක ගන්නේ නැත්තේ ඔන්න ඔය හින්දයි
    පරණ හරකා අපට හොදයි :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:
    සිරා කතාව
    මමත් ඕක ගන්නේ නැත්තේ ඔන්න ඔය හින්දයි
    පරණ හරකා අපට හොදයි :love:
    මමත් පරණ එක හෙන කාලයක් තිබ්බා ඊට පස්සෙ ෆැමිලි එකට මාරු උනා
    ඊට පස්සෙ එක හරියන්නෙ නැති නිසා අනිත් එකට මාරු උනා දැන් නම් අවුලක් නෑ
    නැත්නම් වැඩක් නෑ මචන් බොරු වැඩක් මාරු වෙන එක :yes:
     
    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    mage laga nam tiyenne 512mbps old eka.. okata maru karannath hadala nikan hitiye loku ammalage gedara bill eka dekala..

    Web Pro tiyenne.. extra GB walata 4500k awith tibba.. mulu net bila 9000 i

    Koheda bola Lankawe 512mbps denna. Webpro eka 85GB denawa , but itawediya hodai Websurfer eka.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැබැයි මාසේ ඉවර වෙන්නත් කලින් බඩු බනිස් වගේ කට්ටිය අඩනවා ඩේටා ඉවරයි ඉවරයි කියලා පොඩ්ඩක් හොඳට හිතලා ආයෙත් හිතලා ගන්නව නම් ෆැමිලි එක ගනින් නැත්නම් ඊට උඩ පැකේජ් එකක් ගනින් ෆිල්ම් බලන්නයි යූ ටියුබ් කරන්නයි ගියාම 35 ඉවරයි ලොවෙත් මචෝ බලපන් කෝ ;) උඹට ඩොන්ගල් එකකුත් තියෙන නිසා අවුලක් නැහැ මේකට කෙල උනාම ඩොන්ගල් එක අදින්න පුළුවන් නේ

    කියන එක අහන්නේ නෑ නේ බං මූ :rolleyes::rolleyes: