Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT BROADBAND
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]23365[/ATTACH]

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත්

ස්කයි නෙට්වර්ක් සමාගම වයිමැක්ස් 16e

බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාව හඳුන්වා දෙයි

වයිමැක්ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව පිළිබඳව ස්කයි නෙට්වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ගේ‍්‍රග් යන්ග් මහතාද ඡායාරූපය වෙති.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් ස්කයි නෙට්වර්ක් පුද්ගලික සමාගම 4ඨ තාක්ෂණය ලෙසින් ප්‍රචලිත වයිමැක්ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව පළමු වරට ශ්‍රී ලංකාවට ඊයේ (11 වැනිදා) කොළඹදී හඳුන්වා දුන්නේය.

ස්කයි මැක්ස් නමින් හඳුන්වන මෙම තාක්ෂණය ඔස්සේ අප රටේ ඉන්ටර්නෙට් පාරිභෝගිකයන්ට තමන් වෙසෙන ප්‍රදේශයේදී වඩාත් ක්‍රියාකාරී සහ කාර්යක්ෂම අන්තර්ජාල සේවාවක් ලබාගැනීමේ පහසුකම් උදාවනු ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරළ, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග්, ස්කයි නෙට්වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත්, ස්කයි නෙට්වර්ක් සමාගමේ අධ්යක්ෂ හිමල් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවැති උත්සවයකදී මෙම වයිමැක්ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව හඳුන්වා දෙනු ලැබීය.

මෙම වයිමැක්ස් තාක්ෂණය දැනට ඇමරිකාව, රුසියාව, තායිවානය, ජපානය, කොරියාව, මැලේසියාව වැනි රටවල අන්තර්ජාල පාරිභෝගිකයන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිත කරමින් සිටිති.

ස්කයි මැක්ස් සමාගම මගින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම වයිමැක්ස් බ්‍රොaඩ්බෑන්ඩ් තාක්ෂණය මේ වන විට අප රටේ ගෘහාශ්‍රිත පාරිභෝගිකයන්ට මෙන්ම ආයතනමය පාරිභෝගිකයන්ටද අත්විඳීමේ අවස්ථාව උදාවී තිබේ. ඉදිරියේදී මෙම අන්තර්ජාල සේවාව තවත් නවතම විශේෂාංගද ඇතුළත් අනර්ඝතම සේවාවක් ලෙසින් වඩාත් ඵලදායි මිලකට අත්විඳීමේ අවස්ථාව තව නොබෝ දිනකින්ම උදාකරදීමට ස්කයි නෙට්වර්ක් සමාගම අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක උපරිම වේගයක් සහිත බ්‍රොaඩ්බෑන්ඩ් තාක්ෂණයකින් නිදහසේ අන්තර්ජාලයට සම්බන්ධවීමේ අවස්ථාව ලබාදීම අපගේ දැක්ම යෑයි මෙහිදී අදහස් දැක්වූ ස්කයි නෙට්වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් මහතා පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරළ, ස්කයි නෙට්වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් යන මහත්වරුද අදහස් දැක්වූහ.

[QUOTE="SLBlackKnight, post: 9210338, member: 308134"] [ATTACH]23365._xfImport[/ATTACH] [COLOR="Red"][SIZE="5"]ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් ස්කයි නෙට්වර්ක් සමාගම වයිමැක්ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාව හඳුන්වා දෙයි [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]වයිමැක්ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව පිළිබඳව ස්කයි නෙට්වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ගේ‍්‍රග් යන්ග් මහතාද ඡායාරූපය වෙති. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් ස්කයි නෙට්වර්ක් පුද්ගලික සමාගම 4ඨ තාක්ෂණය ලෙසින් ප්‍රචලිත වයිමැක්ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව පළමු වරට ශ්‍රී ලංකාවට ඊයේ (11 වැනිදා) කොළඹදී හඳුන්වා දුන්නේය. ස්කයි මැක්ස් නමින් හඳුන්වන මෙම තාක්ෂණය ඔස්සේ අප රටේ ඉන්ටර්නෙට් පාරිභෝගිකයන්ට තමන් වෙසෙන ප්‍රදේශයේදී වඩාත් ක්‍රියාකාරී සහ කාර්යක්ෂම අන්තර්ජාල සේවාවක් ලබාගැනීමේ පහසුකම් උදාවනු ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරළ, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග්, ස්කයි නෙට්වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත්, ස්කයි නෙට්වර්ක් සමාගමේ අධ්යක්ෂ හිමල් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවැති උත්සවයකදී මෙම වයිමැක්ස් 16e බ්‍රොaඩ්බෑන්ඩ් සේවාව හඳුන්වා දෙනු ලැබීය. මෙම වයිමැක්ස් තාක්ෂණය දැනට ඇමරිකාව, රුසියාව, තායිවානය, ජපානය, කොරියාව, මැලේසියාව වැනි රටවල අන්තර්ජාල පාරිභෝගිකයන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිත කරමින් සිටිති. ස්කයි මැක්ස් සමාගම මගින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම වයිමැක්ස් බ්‍රොaඩ්බෑන්ඩ් තාක්ෂණය මේ වන විට අප රටේ ගෘහාශ්‍රිත පාරිභෝගිකයන්ට මෙන්ම ආයතනමය පාරිභෝගිකයන්ටද අත්විඳීමේ අවස්ථාව උදාවී තිබේ. ඉදිරියේදී මෙම අන්තර්ජාල සේවාව තවත් නවතම විශේෂාංගද ඇතුළත් අනර්ඝතම සේවාවක් ලෙසින් වඩාත් ඵලදායි මිලකට අත්විඳීමේ අවස්ථාව තව නොබෝ දිනකින්ම උදාකරදීමට ස්කයි නෙට්වර්ක් සමාගම අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක උපරිම වේගයක් සහිත බ්‍රොaඩ්බෑන්ඩ් තාක්ෂණයකින් නිදහසේ අන්තර්ජාලයට සම්බන්ධවීමේ අවස්ථාව ලබාදීම අපගේ දැක්ම යෑයි මෙහිදී අදහස් දැක්වූ ස්කයි නෙට්වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් මහතා පැවසීය. මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යන්ග්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරළ, ස්කයි නෙට්වර්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බී. හේරත් යන මහත්වරුද අදහස් දැක්වූහ. [/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom