SLT Broadband

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    පට්ට සීන් එක මචන් ලා :baffled: මගේ 25gb පැකේජ් එක තිබ්බෙ. 18 වෙනිද විතර වෙද්දි ලිමිට් එක පැන්න. ඊට පස්සෙ මම ටෙලිකොම් එකට කතා කරල කිව්ව මට 5GB පැකේජ් එකට මාරුවෙන්න ඕන කියල. ඊට පස්සෙ උන් කිව්ව ටෙලිකොම් එකට ලියුමක් ලියල දීපන් කියල. මන් දුන්න. මලහත්තිලව්වයි මෙන්න දැන් ස්පීඩ් එක ආයෙත් ඇවිත් (අද උදේ ඉදන්) :eek: දැන් පට්ට ස්පීඩ් නෙට් වැඩ . මචන් මේක හෙට වෙද්දී අලුත්වෙයි ද ? නැත්නම් හෙටත් මෙකමද ? :baffled: මන් කල්පනා කරේ අද රෑ වෙනකල් ඩවුන්ලෝඩ් කරන්න . ඒත් බන් හෙට පැකේජ් එක අලුත් නොවුනොත් :sorry: මොකද බන් මන් දැන් කරන්නෙ :confused:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    mage SLT unlimited 512kbps... wenadata nam 40GB pannama limit wenawa. dan dawas 3k limit panala. thama speed eka adu wela na.... 45GB dan download wela. :D
     
    • Like
    Reactions: thaweesha

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාගෙ අලුත් පැකේජ් එකට දාල ඇති බොහෝවිට. කෝල් කරල අහල බලන්න මොන පැකේජ් එකේ ද තියෙන්නෙ කියල දැන්. 5GB ඉවර වුණහම ආයිත් ලිමිට් වෙයි.
     
    • Like
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    ඔයාගෙ අලුත් පැකේජ් එකට දාල ඇති බොහෝවිට. කෝල් කරල අහල බලන්න මොන පැකේජ් එකේ ද තියෙන්නෙ කියල දැන්. 5GB ඉවර වුණහම ආයිත් ලිමිට් වෙයි.

    tnx machn rep+
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ගොඩක් දුරට වෙන්නෙ වෑඩිපුර ගත්ත GB ගාන ඉවර උන ගමන් ආයෙමත් ලිමිට් වෙන එක..
    මොන එකටත් 1212 කෝල් කරල අහල බලපන්.....