Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT Cable help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මගෙත් ගෙදර තියෙන්නේ ඔය විදියටම තමයි. ෆෝන් එක සාලේ... Router එක කාමරේ. මුලින්ම ඔයාට ඕනේ වෙනවා මෙන්න මේ ටික.

** Rocette Box 5ක්

** RJ 11 Cable (Normal Telephone Cable) 5ක්

*** මෙන්න මෙහෙමයි තියෙන්න ඕනේ මචන් ......

මචන් ඔය නිල් පාටින් ඇදලා තියෙන Twisted Pair වයර් දෙකට මෙහයින් තියෙන ටික සෙට් වෙලා තියෙන්න ඕනේ පාරේ ඉදන් එන වයර් එක හයි කරලා තියෙන Box එකට ලගින්මයි. නිල් පාට Twisted Pair Wire දෙක උබට ඕනේ විදියට ඇදගෙන ඊට පස්සේ අගට Rocette No. 04 & Rocette No. 05 හයි කරගන්න. පස්සේ Rocette එකේ අනිත් පැත්තට RJ 11 Cable දෙකෙන් Telephone එකයි Router එකයි හයි කරන්න. එතකොට වැඩේ ගොඩ. ආයේ Signal Interference එකක් එන්නේ නේ ලොවෙත්. ඒ කියන්නේ ලොවෙත් Disconnect වෙන්නේ නෑ. නිකන් වයර් කපලා පූට්ටු කරලා දැම්මම ඔහොම තමයි බන් ... හැමතිස්සෙම Disconnect වෙනවා .... ජය වේවා මචන් ...

[QUOTE="Killer_K2, post: 19101738, member: 524236"] [SIZE=3][COLOR=Red]මචන් මගෙත් ගෙදර තියෙන්නේ ඔය විදියටම තමයි. ෆෝන් එක සාලේ... Router එක කාමරේ. මුලින්ම ඔයාට ඕනේ වෙනවා මෙන්න මේ ටික. ** Rocette Box 5ක් ** RJ 11 Cable (Normal Telephone Cable) 5ක් *** මෙන්න මෙහෙමයි තියෙන්න ඕනේ මචන් ...... [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Red][IMG]http://i57.tinypic.com/rbzak4.png[/IMG] [/COLOR][/SIZE][LEFT] [COLOR=Red][SIZE=3]මචන් ඔය නිල් පාටින් ඇදලා තියෙන Twisted Pair වයර් දෙකට මෙහයින් තියෙන ටික සෙට් වෙලා තියෙන්න ඕනේ පාරේ ඉදන් එන වයර් එක හයි කරලා තියෙන Box එකට ලගින්මයි. නිල් පාට Twisted Pair Wire දෙක උබට ඕනේ විදියට ඇදගෙන ඊට පස්සේ අගට Rocette No. 04 & Rocette No. 05 හයි කරගන්න. පස්සේ Rocette එකේ අනිත් පැත්තට RJ 11 Cable දෙකෙන් Telephone එකයි Router එකයි හයි කරන්න. එතකොට වැඩේ ගොඩ. ආයේ Signal Interference එකක් එන්නේ නේ ලොවෙත්. ඒ කියන්නේ ලොවෙත් Disconnect වෙන්නේ නෑ. නිකන් වයර් කපලා පූට්ටු කරලා දැම්මම ඔහොම තමයි බන් ... හැමතිස්සෙම Disconnect වෙනවා .... ජය වේවා මචන් ... [/SIZE][/COLOR] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom