SLT Career Guidance Program

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ පාර A/L සහ O/L ලියපු නංගිලා මල්ලිලා හැමෝටම SLT එකෙන් Career Guidance Program එකක් කරන්න සැලසුම් කරලා තියෙනවා.

    දිනය - 24-10-2021
    වෙලාව - හවස 6.00 සිට 7.00 දක්වා
    Zoom මගින් පැවැත්වේ.

    කැමති අයට මෙන්න මේ ලිංක් එකෙන් ගිහිං රෙජිස්ට වෙන්න පුලුවං. https://slt.lk/webinars
    (රෙජිස්ට වෙන අයට Zoom link එක email එකට එනවා)

    247358523_5018922544785114_5059980852948999558_n.jpg

    ඔයාලා දන්න අදුරන ළමයි ඉන්නව නං මේක ගැන දැනුවත් කරන්න.

    ස්තූතියි.
     
    • Like
    Reactions: hodakolla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    මේ පාර A/L සහ O/L ලියපු නංගිලා මල්ලිලා හැමෝටම SLT එකෙන් Career Guidance Program එකක් කරන්න සැලසුම් කරලා තියෙනවා.

    දිනය - 24-10-2021
    වෙලාව - හවස 6.00 සිට 7.00 දක්වා
    Zoom මගින් පැවැත්වේ.

    කැමති අයට මෙන්න මේ ලිංක් එකෙන් ගිහිං රෙජිස්ට වෙන්න පුලුවං. https://slt.lk/webinars
    (රෙජිස්ට වෙන අයට Zoom link එක email එකට එනවා)

    View attachment 148781

    ඔයාලා දන්න අදුරන ළමයි ඉන්නව නං මේක ගැන දැනුවත් කරන්න.

    ස්තූතියි.
    oya mahaththaya slt da?