MySLT app එකේ complaints section එක load වෙන්නෙ නෑනෙ, ඊයෙ දාපු complaint එකට බලන්න ආවෙත් නැහැ..
උඹලගෙත් මේ වගේද මේ වෙලාවෙ පෙන්නන්නෙ, එක දිගට කැරකෙනව (මේ wifi ඉන්නෙ SLT connection එකෙන් නෙමෙයි)