Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Customer Service අන්තිමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT Web Family Speed

මචං මගේ බ්රෝඩ්බෑන්ඩ් එක web family 40GB පැක් එක. ඉතින් එන්න ඕනේ speed එක 16Mbps නේ. මගේ එන්නේ 4Mbps (මම කලින් පාවිච්චි කරපු Student Package එකේ speed එක) SNR Down 28 ක් තියෙනවා. කලින් කතා කලාම කිව්වා SPeed කරන්න බෑ, disconnect වෙන්න ගනී කියලා. ලඟදි යාලුවෙක් කිව්වා උන්ට කතා කරලා technician කෙනෙක් ඉල්ලන්න කියලා. මම ඉතින් ඉල්ලුවා. අද දවසම කතා කලේ නෑ. මීටකලිනුත් ඔහොම කතා කරනවා කියලා එක පාරක්වත් කතා කලේ නෑ.

මෙන්න රෑ 8PM මුන් call කළා

සර් ඔන්න අපි 13Mbps වලට වැඩි කළා කිව්වා. ඉතින් මම ගිහින් බැලුවා. ඒත් 4Mbps එන්නේ  මේකට මොකද බන් හේතුව? මම පල්ලෙහායින් ෆොටෝ එකක් දැම්මා. එකේ විදියට උන් 13Mbps කරලා. NetLimiter වගේ ඒවා පාවිච්චි කරන්නේ නෑ. මගේ ෆෝන් එකට එන්නෙත් ඒ ගානමයි.(4Mbps) මේකට හේතුව මොකක්ද යාලුවනේ?

[QUOTE="dileeshakr, post: 18337658, member: 160527"] [b]SLT Web Family Speed[/b] [SIZE="5"]මචං මගේ බ්රෝඩ්බෑන්ඩ් එක web family 40GB පැක් එක. ඉතින් එන්න ඕනේ speed එක 16Mbps නේ. මගේ එන්නේ 4Mbps (මම කලින් පාවිච්චි කරපු Student Package එකේ speed එක) SNR Down 28 ක් තියෙනවා. කලින් කතා කලාම කිව්වා SPeed කරන්න බෑ, disconnect වෙන්න ගනී කියලා. ලඟදි යාලුවෙක් කිව්වා උන්ට කතා කරලා technician කෙනෙක් ඉල්ලන්න කියලා. මම ඉතින් ඉල්ලුවා. අද දවසම කතා කලේ නෑ. මීටකලිනුත් ඔහොම කතා කරනවා කියලා එක පාරක්වත් කතා කලේ නෑ. මෙන්න රෑ 8PM මුන් call කළා :shocked::shocked: සර් ඔන්න අපි 13Mbps වලට වැඩි කළා කිව්වා. ඉතින් මම ගිහින් බැලුවා. ඒත් 4Mbps එන්නේ :eek: මේකට මොකද බන් හේතුව? මම පල්ලෙහායින් ෆොටෝ එකක් දැම්මා. එකේ විදියට උන් 13Mbps කරලා. NetLimiter වගේ ඒවා පාවිච්චි කරන්නේ නෑ. මගේ ෆෝන් එකට එන්නෙත් ඒ ගානමයි.(4Mbps) මේකට හේතුව මොකක්ද යාලුවනේ? :confused::confused: [IMG]http://i.imgur.com/Xh74GTj.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom