SLT Web Family Speed
මචං මගේ බ්‍රෝඩ්බෑන්ඩ් එක web family 40GB පැක් එක. ඉතින් එන්න ඕනේ speed එක 16Mbps නේ. මගේ එන්නේ 4Mbps (මම කලින් පාවිච්චි කරපු Student Package එකේ speed එක) SNR Down 28 ක් තියෙනවා. කලින් කතා කලාම කිව්වා SPeed කරන්න බෑ, disconnect වෙන්න ගනී කියලා. ලඟදි යාලුවෙක් කිව්වා උන්ට කතා කරලා technician කෙනෙක් ඉල්ලන්න කියලා. මම ඉතින් ඉල්ලුවා. අද දවසම කතා කලේ නෑ. මීටකලිනුත් ඔහොම කතා කරනවා කියලා එක පාරක්වත් කතා කලේ නෑ.
මෙන්න රෑ 8PM මුන් call කළා

සර් ඔන්න අපි 13Mbps වලට වැඩි කළා කිව්වා. ඉතින් මම ගිහින් බැලුවා. ඒත් 4Mbps එන්නේ
මේකට මොකද බන් හේතුව? මම පල්ලෙහායින් ෆොටෝ එකක් දැම්මා. එකේ විදියට උන් 13Mbps කරලා. NetLimiter වගේ ඒවා පාවිච්චි කරන්නේ නෑ. මගේ ෆෝන් එකට එන්නෙත් ඒ ගානමයි.(4Mbps) මේකට හේතුව මොකක්ද යාලුවනේ? 

Last edited:

kalin ohoma ekekta deela mala magulak una. 