SLT Data ටික ඉවරයි

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    මමත් ගිය මාසේට මදි වෙලා ගනිපු extra data තාම ඉතුරු වෙලා තියෙනවා. තාම ඒ data වලින් කැපිලා නෑනේ...
     
    • Wow
    Reactions: elakiriaddict

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    extra gb gatta unta wtrd dnne na
    ඔව් එහෙම වෙන්න ඇති. fb group එකෙත් ගොඩක් අයට හම්බවෙලා. හැබැයි ඒකෙම SLT එකේ වැඩකරන අය ගොඩක් ඒකෙ ඉන්න හින්දා report කරලා ඕකට මොකක්හරි කරයි
     
    • Like
    Reactions: Gwynbleidd

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,037
    17,125
    113
    Colombo
    :dull: package eka iwara unata slow wenne naha kiyalada kiyanne? oka hama masema wage wenawa bn. baya wenna deyak naha download karanna thiyenne nathi wenna.
    download කරන්න නම් පුලුවන්. පස්සෙ ඒවට හරියන්න bill එක හදල දුන්නම තමයි පුකෙන් යන්නෙ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,624
    16,491
    113
    download කරන්න නම් පුලුවන්. පස්සෙ ඒවට හරියන්න bill එක හදල දුන්නම තමයි පුකෙන් යන්නෙ.
    isssara idala mama terabyte ganan download karala athi. kisi awulak wela naha.
     
    • Wow
    Reactions: elakiriaddict

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    දැන් මෝටීන් ස්ප්‍රේ එකක් කීයද..
    Today Fix It GIF by Better Call Saul