SLT data හොරු 😡👎

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,193
    24,289
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උන් ඩේටා හොරකම් කරන්නේ නෑ, ඕවා බොරු කතා.
    යූසේජ් එක අනුව තමයි ඩේටා වාශ්ප වෙන්නේ.
    බලෙන් කරන්නෙ නෑ උන්. උන්ගෙ system එකේ අවුලක් තියෙනව. loss වෙනව වගේම calc වෙන්නෙනැති වෙලාවලුත් තියෙනව.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,551
    9,281
    113
    SLT web family Xtra fiber package ඵකක් තියෙන්නේ..පෙරේදා ඉවරවුන නිසා මම වැඩිපුර 10GB දාලත් දවස් 2ට data ඉවරයි..මුන් නම් මහ හොර හැත්තක්.කිසි දෙයක් download කරෙත් නෑ...උඹලටත් මෙහෙම වෙලා තියෙනවද..මට මෙහෙම වුන 3න් වෙනි පාර..මේ මඟුල අයින් කරල දාන්න හිතිල තියෙන්නේ දැන් නම්...😡

    v0lri4h.png
    තාම ඉන්නේ කජු සීයාගේ මිනිස්සුද
    දැන් අවු 1යි මාස 4යි
    තාම බැරි උනාද වෙනසක් කර ගන්න
    පලාත් සභා නැතිව බැරිද හොරකම නවත්තන්න
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,446
    1
    51,079
    113
    ප*යාගල
    sorry.com
    Mokak da router eka, band change karann puluwan nn karala balann, wens wei,mage band 38 ekedi 10 Mbps awe, band 3 ekata connect kalama 80-100 Mbps enwa dan
    mn gatte SIM eka witharai bn. Router eka gatte na. mn 4n ekakata daala use karanne :baffled: ado SLT 4G walata echchara enwada supirine. Router eka mokadda mchan?

    ai gatta modakama kiyanane
    Ai bn midnight 12 -7AM Data Free. download karanna kiyalal hithan gatte. dn melo deyak download karanne na bn :(
     
    • Sad
    Reactions: Psiko

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,270
    2,821
    113
    mn gatte SIM eka witharai bn. Router eka gatte na. mn 4n ekakata daala use karanne :baffled: ado SLT 4G walata echchara enwada supirine. Router eka mokadda mchan?
    E sim eka witarak gatte kohomada, 3rd party da, router eka mf293n eka, sudu pata router ekk dakalath athi

    Mata hodata signal thiyanwa ekai speed wadi nn, netmonster kiyala app ekk thiyanwa eken balann puluwan signal strength eka, eke bala router ekakata yanna
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    රටේම තියෙන ෆේස් බුක් යූ ටියුබ් ලබ්බ වල් හොය හොය මෙතැන ගෙනත් දැම්මාම ඩේටා ඉවර වෙන එක අහන්නත් දෙයක් ද
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,578
    113
    උඹ මොකක් හරි ටූල් එකක් හරි ඩේටා යූසේජ් එක මොනිටර් කරන්න පුලුවන් රවුටරයක් හරි අරගෙන බලපන්කෝ එහෙම අවුලක් තියේද කියලා.
    මට නං කවදාවත් එහෙම අවුලක් වෙලා නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya