SLT data හොරු 😡👎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,726
    48,225
    113
    SLT web family Xtra fiber package ඵකක් තියෙන්නේ..පෙරේදා ඉවරවුන නිසා මම වැඩිපුර 10GB දාලත් දවස් 2ට data ඉවරයි..මුන් නම් මහ හොර හැත්තක්.කිසි දෙයක් download කරෙත් නෑ...උඹලටත් මෙහෙම වෙලා තියෙනවද..මට මෙහෙම වුන 3න් වෙනි පාර..මේ මඟුල අයින් කරල දාන්න හිතිල තියෙන්නේ දැන් නම්...😡

    v0lri4h.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,067
    12,191
    113
    Oya eka isp ekakatawath oya mb ganak horakan karanna wadak na ban..
    Umbema mona hari reddakata data yanna aththee..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    මතක විදියට Wavenet එකෙන් ඔය සොෆ්ට්වෙයාර් ගහන්නේ

    පොඩි පොඩි බග් තියෙන්න පුළුවන්
    හැමෝම මිනිස්සු නේ 🤪
     
    • Like
    Reactions: AnuradhaRa

    msan

    Well-known member
  • Oct 17, 2017
    264
    265
    63
    mage nam daa ithurth wenawa, okoma devices monitor karana nisa

    gedra "smart" devices thieynawa nam wadipura balanna. Smart TV Box, Smart CCTV camera.