SLT Data Gifting

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,826
    5,046
    113
    Pandora
    SLT එකේ මේ option එකෙන් data වෙන කෙනෙක්ට transfer කරන්ට පුලුවන්ද? එහෙම කරපු අය ඉන්නවද?

    1621770534029.png
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,826
    5,046
    113
    Pandora
    puluwan

    edit:

    salli walata ban math den beluwe. same amount return apita hambenawa kiyanne


    එහෙම වැඩක් නෑ බන්. මන් බැලුවේ යාලුවෙක්ගෙන් data transfer කරගන්ට

    Account DATA be neda
    බෑ වගේ බන්

    Oyage data ba. Salli walata extra gb gannawa wage
    arann denna thama puluwann.. danna wdiayata
    ඔව් බන් එහෙම තමයි