SLT data reset date

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    connection wala gaththa date ekatada data rest wenne ?

    nath nam month eke anthimata da ?

    28 gaththe 31 eken iwara nam aparade ne .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම ෆුල් එකම ලැබෙන්නෙ නැහැ
    අදාළ දින ගණනට සරිලන ප්‍රමාණයෙන් තමයි Data ඔයාට ලැබෙන්නේ
    මාසයේ අවසාන දින රාත්‍රී 12.00 පසුව ඔයාට ඔයා ලබාගත් අදාළ පැකේජයට
    හිමිවියයුතු Data ප්‍රමාණය ලැබෙනවා ඇත :D
     
    • Like
    Reactions: Amila llll