el_professor

Well-known member
  • May 8, 2020
    1,735
    1,081
    113
    මචන් මම use කරන්නේ web starter package එක. මේ මාසෙම use කලේ නෑ බිල ගෙවල තිබ්බේ නැති නිසා. එත් අද බිල ගෙව්වම මගේ usage meter එකේ පෙන්නන්නේ 0.0GB used of 14.5GB කියලනේ. එත් normally 28GB හම්බු වෙනවා. මොකද්ද එකට හේතුව? :no:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,640
    1
    6,336
    113
    කපලා තියලා ගෙව්වම මාසෙන් 1/2 ඩේටා දෙන්නේ
    බාගයමත් නෙවෙයි.. line එක connect කරපු දවසෙ ඉදන් මාසෙ ඉවර වෙනකම් දින ගානට... මේ මාසෙ බිලත් එන්නෙ ඒ දින ගානට තමා..

    ex- if pkge 30gb and u hve 10 more days to end month. U will get only 10gb for this month & u hve to pay 1/3 of pkge price for this mnth.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,735
    1,081
    113
    බාගයමත් නෙවෙයි.. line එක connect කරපු දවසෙ ඉදන් මාසෙ ඉවර වෙනකම් දින ගානට... මේ මාසෙ බිලත් එන්නෙ ඒ දින ගානට තමා..

    ex- if pkge 30gb and u hve 10 more days to end month. U will get only 10gb for this month & u hve to pay 1/3 of pkge price for this mnth.
    thanks machan :)