SLT DATA_වැඩි කරලා

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දෙරණේ සයිට් එකේ තියෙනවා,වෙලාවක එපිසෝඩ් 2-3ක් බලන්න කොහොමද කියලා.CID කතාවක්.ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.ඒ දවස්වල මේක බැලුවේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ තමයි.:yes:
    :yes: එල එල තැන්ක්ස්. අර කොල්ල හොද නළුවා.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,298
    1
    16,894
    113
    −273.15°C
    :yes: එල එල තැන්ක්ස්. අර කොල්ල හොද නළුවා.

    එරංග ජීවන්ත නේ,ඒ කතාවේ නලු නිලියෝ සෙට් එකම මරු.
    වකුගඩු ජවාරම් සීන් එකක් යන්නේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එරංග ජීවන්ත නේ,ඒ කතාවේ නලු නිලියෝ සෙට් එකම මරු.
    වකුගඩු ජවාරම් සීන් එකක් යන්නේ.
    ඕක ඉන්න පියවි කතාව බැලුවද එකත් හොදයි. :yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඩේටා වැඩි කරලද බන්!!මමනම් දැන් හුච් 70වෙ පැකේජ් එක යුස් කරනවා බන් පට්ට එක!
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඩේටා වැඩි කරලද බන්!!මමනම් දැන් හුච් 70වෙ පැකේජ් එක යුස් කරනවා බන් පට්ට එක!
    ඕක unlimited ද. හදිසියට හොදයි එහෙනම්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    unlimited හදිස්සියට? :rofl:
    කොහෙන් හරි මැද්දට පැනල හිනා වෙයන් :frown:
    ඉතින් අවුලක් නැහැනේ එක. පැය 5ක් 70ට slt data ඉවර උනහම හොදයි... :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ මන්ද වීඩියෝ කෝල්ස් ගන්න බැ කැඩෙනවා .එක්කෝ සද්දේ ඇහෙන්නේ නැ .මොන උත්ටක්ද මන්ද ලබ්බේ ස්පීඩ් :no::frown:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මරුසිරා;22236779 said:
    අනේ මන්ද වීඩියෝ කෝල්ස් ගන්න බැ කැඩෙනවා .එක්කෝ සද්දේ ඇහෙන්නේ නැ .මොන උත්ටක්ද මන්ද ලබ්බේ ස්පීඩ් :no::frown:
    speed අඩු කරලා data වැඩි කරලා. ඔසම්. :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    කොහෙන් හරි මැද්දට පැනල හිනා වෙයන් :frown:
    ඉතින් අවුලක් නැහැනේ එක. පැය 5ක් 70ට slt data ඉවර උනහම හොදයි... :P

    ඉතිං උට්ටියේ එකට unlimited කියනවද? :P