SLT? Dialog? Mobitel? ? ?

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Gedara WiFi ekata hodama, ganan aduma, Leda aduma internet connection eka mokakda?

    Danata pawichchi karanne SLT ekak (Rs 2690 )
    60gb during day
    90gb night time

    SLT තමයි බං දැනට වැඩිම ඩේටා ප්‍රමානයක් දෙන්නෙ
    ඩයලොග් ගන්නවා ම දැනගන්න එයාලා කනෙක්ශන් ෆී එක රිෆන්ඩ් කරන්නෙ නෑ
    3999ක්, හැබැයි උන් පලවෙනි මාස 3 බෝනස් ඩේටා දෙනවා 30GB
    lankabell හොද නරක කියන්න දන්නෙ නෑ
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    SLT තමයි බං දැනට වැඩිම ඩේටා ප්‍රමානයක් දෙන්නෙ
    ඩයලොග් ගන්නවා ම දැනගන්න එයාලා කනෙක්ශන් ෆී එක රිෆන්ඩ් කරන්නෙ නෑ
    3999ක්, හැබැයි උන් පලවෙනි මාස 3 බෝනස් ඩේටා දෙනවා 30GB
    lankabell හොද නරක කියන්න දන්නෙ නෑ

    Ela
    Thanks machan
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    signal තියෙනවා නම් lanka bell තමා හොදම, වාසි දායක හා customer service උනත් පට්ට
    ඊළගට ඩේටා වලින් ගත්තොත් slt තමා වාසිම
    dialog mobitel දෙකන් මට නම් ඩයලොග්
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Speed and wadima data slt / gannawa nam fibre thama

    Normal usage signal dialog bonus data denawa

    Speed 8-10mbps aduma ganata data one nan lankabell
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    SLT තමයි බං දැනට වැඩිම ඩේටා ප්‍රමානයක් දෙන්නෙ
    ඩයලොග් ගන්නවා ම දැනගන්න එයාලා කනෙක්ශන් ෆී එක රිෆන්ඩ් කරන්නෙ නෑ
    3999ක්, හැබැයි උන් පලවෙනි මාස 3 බෝනස් ඩේටා දෙනවා 30GB
    lankabell හොද නරක කියන්න දන්නෙ නෑ

    Not really...

    Lankabell Family Pack
    Speed - 4Mbps/1Mbps
    Rental - Rs.2,650/-
    Peak - 77GB
    Off-Peak - 77GB
    Total Data - 154GB
    Add. GB - Rs.79/-

    Lankabell Loyalty data
    1 yr - 5 GB
    2 yr - 7 GB
    3 yr - 9 GB
    4 yr - 11 GB

    SLT Web Family Xtra
    Speed - 8Mbps/1Mbps
    Rental - Rs.2,690/-
    Peak - 60GB
    Off-Peak - 90GB
    Total Data - 150GB
    Add. GB - Rs.100/-


    Lankabell eka awulakata thiyenne covarage nathi eka thamayi.
     

    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    Not really...

    Lankabell Family Pack
    Speed - 4Mbps/1Mbps
    Rental - Rs.2,650/-
    Peak - 77GB
    Off-Peak - 77GB
    Total Data - 154GB
    Add. GB - Rs.79/-

    Lankabell Loyalty data
    1 yr - 5 GB
    2 yr - 7 GB
    3 yr - 9 GB
    4 yr - 11 GB

    SLT Web Family Xtra
    Speed - 8Mbps/1Mbps
    Rental - Rs.2,690/-
    Peak - 60GB
    Off-Peak - 90GB
    Total Data - 150GB
    Add. GB - Rs.100/-
    Lankabell eka awulakata thiyenne covarage nathi eka thamayi.

    ❤️❤️❤️❤️❤️
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Not really...

    Lankabell Family Pack
    Speed - 4Mbps/1Mbps
    Rental - Rs.2,650/-
    Peak - 77GB
    Off-Peak - 77GB
    Total Data - 154GB
    Add. GB - Rs.79/-

    Lankabell Loyalty data
    1 yr - 5 GB
    2 yr - 7 GB
    3 yr - 9 GB
    4 yr - 11 GB

    SLT Web Family Xtra
    Speed - 8Mbps/1Mbps
    Rental - Rs.2,690/-
    Peak - 60GB
    Off-Peak - 90GB
    Total Data - 150GB
    Add. GB - Rs.100/-


    Lankabell eka awulakata thiyenne covarage nathi eka thamayi.

    Ekane ban
    SLT service nam Cha
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Ekane ban
    SLT service nam Cha


    Mama adurana kenek lagadi Dialog walin SLT walata maru una service eka hari na kiyala. SLT eke inna un kiyanawa SLT eka awul kiyala. Lankabell eketh set ekak kiyanawa service eka hodayi kiyala. Thawa set ekak kiyanawa service eka pattama awul kiyala. Mata nam kiyanna thiyenne service eka balanne nathuwa package eka balala ganna. Service nam kokath ekayi. Lankawane bn.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ape game dialog tower1k gahanawa gewal udaha kanda mudune.api inne kanda pamula.. ganna ona hoda package1k :):)