Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT eBill + 25GB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ දෙනෙක් දැනටමත් දන්නව ඇති මේ SLT eBill එකයි 25GB දෙන කතාවයි ගැන.

මේ ගැන ප්‍රශ්න තියෙනව.

කලිං අර 10% දුන්නා වගේ වැඩක් ද මේක? මාසෙ මැදදි extra GB එකට add වෙලා තිබුණ 6GB. ඊට පස්සෙ දාල තිබ්බ 19 වෙනිදා වන තෙක් පමණයි කියල. ඉතිං ඒක පාවිච්චියට ගන්න වුනේ නැහැ.  එතන ලොකු ප්‍රෝඩාවක් ගියා වගේ තමා පෙනුණෙ. Extra GB කියන කොටස පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ අපේ තියෙන usage එක ඉවර වුනොත්නෙ නේද?

මේ මාසෙ eBill එකට register වෙච්චි අයට දෙනව කියන 25GB එකත් අනිවාර්යෙන් ම extra GB එකට තමයි දෙනව ඇත්තෙ. Msg එකක් ඇවිත් තියෙනව 15 වෙනිදට කලින් add කරනව කියල.

ඉතිං දැන් තියෙන ප්‍රශ්නෙ තමයි, ඔය කියන 25 GB data අපිට use කරන්න වෙන්නෙ මාසෙ සම්පූර්ණ data ඉවර කරගෙනද කියන එක?  ඒ කිව්වෙ peak එකයි off peak එකයි කියන දෙකම ඉවර වෙන්න ඕනෙ ද නැත්තං peak එක විතරක් ඉවර උනොත් extra GB පාව්විචි කරන්න පුළුවන් වෙයි ද?

SLT එකේ කපටි වැඩ දන්නවනෙ අපි.... දැන් ඕකටත් කියයි ද දන්නෙ නෑ මාසෙ ඉවර වෙන්නත් කලිං අහවල් දවස වෙනකල් විතරයි මේ 25GB use කරන්න පුළුවන් වෙන්නෙ කියල. එතකොට අපි අපේ තියෙන data ටිකත් ඉවර කරගෙන මාසෙ ඉවර වෙන්නත් කලිං දීපු 25GB ටිකත් ඉවර කරගෙන ඉතුරු දවස් ටිකේ හුලං වලින් ඉන්න කියල ද කියන්නෙ එයාලා එතකොට? බොරු වැඩක්නෙ ඒක? එහෙම දෙනව නම් ඇති වැඩේ මොකද්ද? මේක ප්‍රශ්නයක් වෙන් නෑ දෙන extra GB එක කවද හරි පාවිච්චි කරල ඉවර වෙනකල් තියෙනව නම්. එතකොට අපිට මාසෙ කලිං data ඉවර වුනොත් එතොකට extra gb වලින් නෙ යන්නෙ.

දැන් extra gb එකටත් expire කාලයක් දෙන එක නම් ලොකු අසාධාරණයක් කියලයි මට පේන්නෙ.

මේ SLT එකෙන් GB දෙනව කියල පුළුවන් තරම් අපිව අන්දන්න හදනව කියල මට හිතෙන්නෙ .

දැන් eBill එකට register උන නිසා Post Bill එක එන්නෙත් නැහැ කියනව නෙ.  ඒක අපිට කොච්චර දුරට වාසි ද අවාසි ද ? කොයි වෙලේක හරි අපිට මොනව හරි දේකට Bill Payment Proof පෙන්නන්න ඕනෙ උනොත්, අපිට Bill Pyament Proof එකක් එයාල දෙයි ද?

ඕවනෙ අපිට එන ප්‍රායෝගික ප්‍රශ්න. මේ ගැන ඔයාලාගෙ අදහස මොකද්ද? මේ ගැන තව විස්තර දන්න අය ඉන්නව ද?

[QUOTE="manojdhrma, post: 22577567, member: 370392"] [SIZE=5]ගොඩ දෙනෙක් දැනටමත් දන්නව ඇති මේ SLT eBill එකයි 25GB දෙන කතාවයි ගැන. :sorry: මේ ගැන ප්‍රශ්න තියෙනව. :dull: කලිං අර 10% දුන්නා වගේ වැඩක් ද මේක? මාසෙ මැදදි extra GB එකට add වෙලා තිබුණ 6GB. ඊට පස්සෙ දාල තිබ්බ 19 වෙනිදා වන තෙක් පමණයි කියල. ඉතිං ඒක පාවිච්චියට ගන්න වුනේ නැහැ. :(:( එතන ලොකු ප්‍රෝඩාවක් ගියා වගේ තමා පෙනුණෙ. :frown:Extra GB කියන කොටස පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ අපේ තියෙන usage එක ඉවර වුනොත්නෙ නේද? මේ මාසෙ eBill එකට register වෙච්චි අයට දෙනව කියන 25GB එකත් අනිවාර්යෙන් ම extra GB එකට තමයි දෙනව ඇත්තෙ. Msg එකක් ඇවිත් තියෙනව 15 වෙනිදට කලින් add කරනව කියල. :rolleyes: ඉතිං දැන් තියෙන ප්‍රශ්නෙ තමයි, ඔය කියන 25 GB data අපිට use කරන්න වෙන්නෙ මාසෙ සම්පූර්ණ data ඉවර කරගෙනද කියන එක? :eek::eek: [/SIZE][SIZE=5][SIZE=5]ඒ කිව්වෙ peak එකයි off peak එකයි කියන දෙකම ඉවර වෙන්න ඕනෙ ද නැත්තං peak එක විතරක් ඉවර උනොත් extra GB පාව්විචි කරන්න පුළුවන් වෙයි ද? :confused::confused: [/SIZE]SLT එකේ කපටි වැඩ දන්නවනෙ අපි.... දැන් ඕකටත් කියයි ද දන්නෙ නෑ මාසෙ ඉවර වෙන්නත් කලිං අහවල් දවස වෙනකල් විතරයි මේ 25GB use කරන්න පුළුවන් වෙන්නෙ කියල. එතකොට අපි අපේ තියෙන data ටිකත් ඉවර කරගෙන මාසෙ ඉවර වෙන්නත් කලිං දීපු 25GB ටිකත් ඉවර කරගෙන ඉතුරු දවස් ටිකේ හුලං වලින් ඉන්න කියල ද කියන්නෙ එයාලා එතකොට? බොරු වැඩක්නෙ ඒක? එහෙම දෙනව නම් ඇති වැඩේ මොකද්ද? මේක ප්‍රශ්නයක් වෙන් නෑ දෙන extra GB එක කවද හරි පාවිච්චි කරල ඉවර වෙනකල් තියෙනව නම්. එතකොට අපිට මාසෙ කලිං data ඉවර වුනොත් එතොකට extra gb වලින් නෙ යන්නෙ. දැන් extra gb එකටත් expire කාලයක් දෙන එක නම් ලොකු අසාධාරණයක් කියලයි මට පේන්නෙ. මේ SLT එකෙන් GB දෙනව කියල පුළුවන් තරම් අපිව අන්දන්න හදනව කියල මට හිතෙන්නෙ :angry:. දැන් eBill එකට register උන නිසා Post Bill එක එන්නෙත් නැහැ කියනව නෙ. :no: ඒක අපිට කොච්චර දුරට වාසි ද අවාසි ද ?:baffled: කොයි වෙලේක හරි අපිට මොනව හරි දේකට Bill Payment Proof පෙන්නන්න ඕනෙ උනොත්, අපිට Bill Pyament Proof එකක් එයාල දෙයි ද? ඕවනෙ අපිට එන ප්‍රායෝගික ප්‍රශ්න. මේ ගැන ඔයාලාගෙ අදහස මොකද්ද? මේ ගැන තව විස්තර දන්න අය ඉන්නව ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom