SLT extra GB ප්‍රෝඩාව.. 😖

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඒ කාලේ මතකද extra gb එකක් 250යි, කීයක් ගත්තත් එකක් 250ට කාලයක් තිබ්බා කොහොම ගැරිල්ලක් ගරන්න ඇද්ද මුන්,

    ඕකුන්ගේ තේ හදන එකාටත් 250k bonus එකක් දෙනවා අවුරුද්දට තාම දෙනවා,

    Literally a business based on blood money
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ වුනාට වන් ජිබි එකක් රුපියල් 100 ගානේ දෙද්දී 6 ජිබි ගද්දි එකක් 85 ගානේ දෙනවනේ. එතනින් ලාභයක් නැද්ද? 🙄
    තියරිටිකලි නම් මම කියන එක තේරුමක් නෑ... එත් කරලා බලලා කියපන් කෝ මොකද උනේ කියලා.
    අවසාන උත්තරේ වෙන්න ඕනා උබ මාසෙට ගෙවන එක අඩු වෙන්න නේ අතවශ්‍ය වැඩ වලට ඉන්ටෙර්නෙට් එක්ක.
    උබේ උපරිම පාඩුව මේ උදා හරණයේ විදිහට 15/- x 6 යි මම කියන ක්‍රමේ වාසිය ඊට වැඩි වෙයි.
    උබට උත්තරේ පැහැදිලිව කියලා තියනවා. පණ්ඩිත කම නැතිව කැමති නම් ට්‍රයි කරලා කියපං වැඩේ පාඩු උනා ද කියලා...
    දැන් උබ 85 ලාබෙට ගත්තා 6ක් . 6 ම දවසෙන් ඉවර උනා දවසින්. දැන් උබේ මාසේ ලාබේ කීයක් විතරද ෆ්‍රෙන්ඩ්.... ?
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    හයියෝ බං අර කියලා තියෙනවා වගේ ඩයලොග් රවුටරක් ගනින්, ඔය slt හුත්තලගෙන් සීය ගානෙ extra gb ගන්න මොලේ කොලොප්පන් වෙලා තියෙන්න ඕනෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,134
    1
    100,868
    113
    34
    Kalutara
    phone ekanam danne naha phone ekata mama dala thiyenne netspeed indicator kiyala ekak. eken speed ekai kochchara use karalada kiyala pennawa.

    daily limit ekanam danne naha ewala thiyenwada kiyala. dawasakata use wena gana balaththahama control karaganna lesi matanam.
    Oj0rjsQ.png
    දැන් මේ du meter එකේ ඩේලි ලිමිට් එකක් නැද්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,134
    1
    100,868
    113
    34
    Kalutara
    ෆොනේ එක කනෙක්ට් කරලා ද ? ටැබ් එහෙම... එතකොට ඒවා ඕකෙන් යන්නේ නැති නේ ද ?
    ඔව් ෆෝන් එකත් කනෙක්ට් කරලා තියෙන්නේ. ඒකයි දෙකටම එකම ජාතියේ ඩේටා මොනිටර් කරන එකක් ඕන කිව්වේ.
     
    • Like
    Reactions: wqe123

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එතකොට මේ පෙන්නන මන්ත්ලි ලිමිට් එක ඇඩ් කරන්නේ කොහෙන්ද?


    6a0WF50.png
    ඕක නිකන් වොර්නින්ග් එකක් විතරයි බන් මෙන්න ලිමිට් පැන්නෝ කියල එන. ලිමිට් එක අඩ කරන තැන හොයාගන්න බැහැනේ බන්. ඕක එන්නේ ඉන්ස්ටෝල් කරනකොට තමයි. මමනම් ඩිසේබල් කරා දැන් හොයාගන්න බැහැ සෙටින්ග්ස් වලින්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,134
    1
    100,868
    113
    34
    Kalutara
    ඕක නිකන් වොර්නින්ග් එකක් විතරයි බන් මෙන්න ලිමිට් පැන්නෝ කියල එන. ලිමිට් එක අඩ කරන තැන හොයාගන්න බැහැනේ බන්. ඕක එන්නේ ඉන්ස්ටෝල් කරනකොට තමයි. මමනම් ඩිසේබල් කරා දැන් හොයාගන්න බැහැ සෙටින්ග්ස් වලින්.
    මේ තියෙන්නේ. ලිමිට් කරන්න පුළුවන්.


    3RQCpRV.png
     
    • Wow
    Reactions: RottenCOLT

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    matanam labama wade SLT data ivara unama dialog 4G router eken work and learn pkg eka dagannava anytime 35 GB thiyana.. fb and torrent naha.. bt slt data ivara vunama ithuru davas tikata extra gannavata wada eka labai.. 650rs wage dialog 35gb pkg eka.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මෙන්න මේ වැඩේට ගැලපෙන් ඩයලොග් පැකේජ් එකක් හෝ කීපයක් කියන්න ප්ලීස්
     

    Attachments

    • Web capture_27-10-2022_145653_dlg.dialog.lk.jpeg
      Web capture_27-10-2022_145653_dlg.dialog.lk.jpeg
      119.1 KB · Views: 52
    • Web capture_27-10-2022_145634_dlg.dialog.lk.jpeg
      Web capture_27-10-2022_145634_dlg.dialog.lk.jpeg
      81 KB · Views: 57
    • Web capture_27-10-2022_14559_dlg.dialog.lk.jpeg
      Web capture_27-10-2022_14559_dlg.dialog.lk.jpeg
      48 KB · Views: 49
    • Web capture_27-10-2022_145429_dlg.dialog.lk.jpeg
      Web capture_27-10-2022_145429_dlg.dialog.lk.jpeg
      61.9 KB · Views: 47
    • Love
    Reactions: wqe123

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1666863695447.png


    extra GB nam ithin lankabell thama... (28 package renew date.)

    1GB = rs 31.6 + TAX

    Hemoma thaman ganna GB monthly use karanne nehane. Night time ewa kochchara ithuru wenawada.. Eth api ewata pay karalane tiyenne.. Unta ewa hari nam aduwata denna puluwan wenna ona api extra GB gaddi..
     
    Last edited: